ඉන්ද්‍රජිත්ගේ thread එකට යනකොට

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,598
    2
    1,766
    113
    On a Cloud
    iCNUFGT.png


    Ublock origin eke filter list ekata

    elakiri.com##.bbCodeInlineSpoiler

    damma nam hari ne?
    :yes:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town
    Adblock දාගෙන මම ඉන්නේ එකේ මොනවා හරි බ්ලොක් වෙලා පෙන්වනවා
    මටනම් ඔය කියන විදියේ අවුලක් එන්නේ නැහැ සමහර විට බ්ලොක් වෙන නිසා වෙන්න ඉඩ තියෙනවා
    Phone eken blpn
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    උඹ තමා ඕවා මේකට ගෙනාවෙ, මෙතන උන් ඉන්ද්‍රජිත් පොන්නයට බැන්නට හොරෙන් හොරෙන් උගෙ ත්‍රෙඩ් අස්සෙ රිංගනවා වගෙ නෙ 🥴 🥴
    අපෝ ඔව් මමත් ඇතුලුව ගොඩක් උන් බලනවා. පොරගෙ මං පොර ජාතකය තමයි ගොඩක් උන්ට සෙට් නැත්තෙ.

    මම යන්න හැදුවෙ මාව quote කරල තිබ්බ නිසා
     
    • Like
    Reactions: tharakaf

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    අන්දරේගෙ දායක සබාව සෑහෙන්න ඉන්නවනේ.. ඌ මේ ත්‍රෙඩ් එක දැකල නැද්ද කොහෙද. දැක්කනම් හෙන හෑල්ලක ලියල උස අඩි 6, උඩරට රදල, HIgh IQ, මගෙ පයිය තමා පයිය පොන්නයෝ කියල උබලව අමතන්නෙ. :-D:-D
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    අන්දරේගෙ දායක සබාව සෑහෙන්න ඉන්නවනේ.. ඌ මේ ත්‍රෙඩ් එක දැකල නැද්ද කොහෙද. දැක්කනම් හෙන හෑල්ලක ලියල උස අඩි 6, උඩරට රදල, HIgh IQ, මගෙ පයිය තමා පයිය පොන්නයෝ කියල උබලව අමතන්නෙ. :-D:-D
    මූවයි Scurvy වයි කාමරේකට දාල වහන්න තියෙන්නේ මොකද වෙන්නෙ බලන්න. 😂
     
    • Haha
    Reactions: Back.kcaB