ඉන්ද්‍රජිත්ට සුභම සුබ උපන්දිනයක් වේවා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,974
    11,706
    113
    Chat-GPT-Image-May-30-2026-09-33-41-PM.png

    @IndrajithGamage
    E2eSPQUVcAAEWA3.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,862
    2
    15,604
    113
    Thanks. හැබැයි මගෙ birthday එක 31 නෙවෙයි මැයි 30 බං. එ‍් වගේම ඔය account එක මගෙ fake එකක් වගේ පේන්ඩ හැසිරෙන එකත් නවත්තපන් මගුල. 😒

    මට එළකිරි එකේ තියෙන්නෙ කොහොමත් මේ IndrajithGamage account එක විතරයි. එ‍්ක admin ලත් දන්නවනෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    Thanks. හැබැයි මගෙ birthday එක 31 නෙවෙයි මැයි 30 බං. එ‍් වගේම ඔය account එක මගෙ fake එකක් වගේ පේන්ඩ හැසිරෙන එකත් නවත්තපන් මගුල. 😒

    මට එළකිරි එකේ තියෙන්නෙ කොහොමත් මේ IndrajithGamage account එක විතරයි. එ‍්ක admin ලත් දන්නවනෙ.
    උබට සුභ පැතුවේ මම 30 . මම නම් හැසිරුනේ නැහැ කවදාවත්. හැබැයි මේකේ ඉන්න උන් තමයි කියන්නේ.