හැම අවුරුද්දේම මැයි 31 වෙසක් පෝය නෑ .අඩේ උඹ වෙසක් පෝය දවසෙද ඉපදුනේ
මරුනෙ!![]()
උබට සුභ පැතුවේ මම 30 . මම නම් හැසිරුනේ නැහැ කවදාවත්. හැබැයි මේකේ ඉන්න උන් තමයි කියන්නේ.Thanks. හැබැයි මගෙ birthday එක 31 නෙවෙයි මැයි 30 බං. එ් වගේම ඔය account එක මගෙ fake එකක් වගේ පේන්ඩ හැසිරෙන එකත් නවත්තපන් මගුල.
මට එළකිරි එකේ තියෙන්නෙ කොහොමත් මේ IndrajithGamage account එක විතරයි. එ්ක admin ලත් දන්නවනෙ.