1. කිසිම එකක් නෑ. ජීවන සුවඳ තමයි. හැබැයි සබන් ගාල නාන නිසා, නිතර පලතුරු කන නිසා, හොඳට වතුර බොන නිසා, දාඩිය දානකල් exercise කරන නිසා, පරිපූර්ණ පෝෂණයක් ලැබෙන නිසා එ‍්ක කවදාවත් අවුලක් වෙලා නෑ. අනික මොන ලබිබ ගහගෙන ගියත් කෙල්ලෙක් හම්බෙලා, කරන රෙද්දක් කරල, එකපාරක් වතුරෙන් නෑවට පස්සෙ එ‍්වා ඉතිරි වෙනවද? නෑනෙ. එතකොට මොකක්ද කරන්නෙ? නාල අායෙ එ‍්කි ගාවට ගියාම අර සුවඳ නෑ කියල reject වෙනවද? ඊට වඩා හරි ලේසියි ස්වභාවික පිරිසිදුකම තියාගත්තාම. Function වලට යන් නෑ.
2.
3. සති දෙක තුනකට සැරයක් කොණ්ඩෙ කොටට කපනවා. (2-3 වගේ වෙන්න) එච්චර තමයි. අමුතු ස්ටයිල් එකක් කරන් නෑ. සබන් ගාල නාල, පිහල, අතින් උඩට කරාම හරි.
4. සරලම දේ ඔලුවට ගනින්. උඹට සාමාන්‍යයෙන් ඉන්න විදිහට ඉඳල සෙට් වෙන් නැති කෙල්ලෙක් මොන සෙන්ට් ගහල, මොනවා අැඳල, මොන බොරු කියල වුණත් සෙට් කරගන්න වෙන්නෙ නැතිම තරම්. කලාතුරකින් සෙට් වුණත් අැත්ත තත්ත්වය දැන ගත්ත ගමන් නිකම්ම හැලෙනවා. සැරයක් දෙකක් හුකල මතක් කරන් අතේ විතරක් ගහන්නයි, මූණවත් බලන් නැතිව ඉන්න එකයි විතරයි වෙන්නෙ. එ‍් නිසා අමාරුවෙන් හරි තමන්ගෙ සාමාන්‍ය විදිහට ඉඳලා, එ‍්කට සෙට් වෙන කෙල්ලෙක් / කෙල්ලො විතරක් අාශ්‍රය කරන්න පුරුදු වෙයන්. උඹව සෙට් නැති නිසා හැලෙන එවුන් ඉන්නවා නම් උන් කලින්ම හැලෙන එක කාටත් හොඳයි.
මම කියනවට කරල බලහන්කො. හැම දේම කොච්චර simple ද කියල තමන්ටම තේරෙයි.