ඉන්දික තොටවත්තගේ අලුත්ම අනාවැකි මෙන්න!

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ඉන්දික තොටවත්තගේ අලුත්ම අනාවැකි මෙන්න!

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොහෝ ජෝතිෂවෙදින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව පවසද්දී ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බැව් පැවසු අනාවැකිය සඵල වීමත් සමග ඔහු රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්විය. පසුගියදා රූපවාහිනි සාකච්චාවකට එක්වූ ඉන්දික තොටවත්ත මහතා ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීම් පිලිබඳ අනාවැකි පලකොට තිබුනේ මෙලෙසිනි.

"2016 මාර්තු 24 ට කලින් ෆිදෙල් කැස්ත්‍රෝ මියයනවා...ලංකාව ගැන මම අනාවැකි දෙකක් කියන්නම් කෙටියෙන්..හමුදාවේ ඉදලා ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වූ, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ දේශපාලඥතුමාගේ පක්ෂය බිඳ වැටෙන බව පහුගිය අවුරුද්දේ මාර්තු රජයේ මාධ්‍ය ආයතනයකට ඇවිත් කිව්වා..ඒ වගේම 2017 ජනවාරි 27 ට කලින් හිටපු හමුදා ප්‍රධානියා රට හැර යනවා..වගකීමෙන් කියනවා..මේ හිටපු හමුදා ප්‍රධානියා, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනු දේශපාලඥතුමා, දැනට ගත කරන රාහුගේ දසාවත් සමග 2017 ජනවාරි 27 ට කලින් ස්ථිරවම රට හැර යනවා..මේක අනාවැකියක්.."
 

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේක බලපන්... 2013 නොවැම්බර් 26 කියපු අනාවැකියක්.. මේ මනුස්සය ගැන මොකද කියන්නෙ එතකොට?:yes:

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    sf අනාගැනීමක් පෙන්නුම් කරනව වගේ නේ
    ඔහොම උනොත් පක්සේ එක්කම අභාවයට යයි වගේ
    කස්ත්‍රෝ දැන් ලෙඩ වෙලා නේ ඉන්නේ. මැරෙන්න ලඟයි. හොඳ නායකයෙක්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Trend eka balala kiyana deyak ne ban meka.
    Sirasa program ekaka ara box ekak athule thiyena dewal kiwwa. Pora dan magic kaarayek wage. Samanya manussayonta comprehend karanna amaru widihata bara wachana daala godak welawata kathakaranne. Theory wala nam dannawa one tharam. Gamburata danne naha.
    "Mama kawda kiyala mama thaamath gaweshanaya karamin innawa" kiyala thanai patan ganne. Hiri TV ekata awith naa gaththa.
     

    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    මේ අර හිරු ටීවී එකේ නොපෙනෙන ලෝකයට ඇවිත් ඇති වෙන්න නාගෙන ගියපු බුවා නේද​?? මුන් දන්න ඇටිකෙහෙලක් නැ බන්..