විවාදෙකට එනකොට කොමත් පොයින්ට් හදන් නේ බන් එන්නේ ,පිටු සහ පොත් වල එක නෝමල් දෙයක්eth machan samahara ewa e welawe situation ekata dena uttharawalata oka galapanawa neee![]()
විවාදෙකට එනකොට කොමත් පොයින්ට් හදන් නේ බන් එන්නේ ,පිටු සහ පොත් වල එක නෝමල් දෙයක්eth machan samahara ewa e welawe situation ekata dena uttharawalata oka galapanawa neee![]()
අනිවා අපිට වඩා ලක්ෂ වාරයක් උනන්දු ඇති. ඒත් උනන්දුව තිබ්බ පලියට දැනුම ගන්න බෑනේ. අන්ධ අයට අතින් අල්ල අල්ල කියවන්න තියෙන පොත් සීමා සහිතයි. මෙච්චර දැනුමක් අහලා දැන ගත්තා කියනත් අමාරුයි. කාගෙන් හරි උදව් ලැබෙනවා. ඒ දැනුම තැන්පත් කරගෙන අවශ්‍ය වෙලාවට එලියට ගන්න සහජ හැකියාවක් තියෙනවා.
ඇස් පේන අපි අන්ධ කෙනාගේ හැකියාවට ගරු කරන්න ඕනේ.
ඉන්දිකත් ඒ ගරුත්වය අරක්ශා කරගෙන කතා කරන්න දැන ගන්න ඕනේ. ඉන්දිකත් ඩොකාව දෙකේ කොලේට දාල කතා කරේ. දෙන්නගෙම කිසිම මහත්මා ගතියක් නැහැ. ඉන්දික නොපෙනන කමට කියවනවා කියන්න පුළුවන්. ඩොකා නම් අන්තිමයි.


ඇත්ත මචන්. සහජ හැකියාවක් තියෙනවා. මට හිතෙනවා මෙයා තුන්වෙනි පාර්ශවයක් එක්ක නිතර නිතර ගනුදෙනු කරනවා කියලා. ඒ කිව්වේ නොපෙනෙන බලවේගයක් එක්ක. වයසට සාපේක්ෂව කරුනු ගොඩක් දන්නවා. ඒ කරුනු අන්ධ අයට කියවන පොත්වලින් ලබා ගත්තු දැනුම වෙන්න බෑ. කවුරු හරි උදව් කරනවා. හැබැයි ඒව නම් ලොකු වැඩ නෙවෙයි. මොකෙක් හරි බැඳ ගත්තට පස්සෙ ඕන තරම් වැඩ ගන්න පුළුවන්. ඩොකා කතා කරපු විදිය නම් අන්තිමයි. අහිංසකයෙක් නිසා ගරු කරලා කතා කරන්න ඕනේ.
ඔව් එතන ඉන්දිකත් කතා කල විදිය වැරදියි. ඊට කලින් දවසක නොපෙනෙන ලෝකය program එකට ඉන්දික තොටවත්ත කතා කරලා විද්‍යා කුලපතිට හෙනට අපහාස වෙන විදියට කතා කළා. කොවූර්ගේ කුක්කෙක් කිව්වා.
මට හිතෙනවා මචන් එතනත් මූ ගැහුවේ ගේමක්. එහෙම කතා කරපු නිසා තමයි මූ ව ජනප්‍රිය වුණේ. ඒ නිසා තමයි TV channel වලට ගෙන්නුවේ. අනිත් අය වගේම නිකන් අදහස් පල කලානම් කවදාවත් TV එකට ගෙන්නන්නේ නෑ.![]()
දැනුමටත් වඩා මතකය කියන එක සුපිරියට තියනවා.
මිනිහට දන්නා කරුණු හරියටම පෙළගස්සන්න පුළුවන්.
නාඩි බලලා හරියටම ගහන්න පුළුවන්.


මුලින්ම නොපෙනෙන ලෝකය එකේ විද්‍යා කුලපති එක්ක විවාද කළා. ඒ වගේම ලඟදි මනෝ වෛද්‍ය විශේශඤක් එක්කත් විවාද කළා. ඒ දෙකම සාර්ථක ලෙස ගොඩ දැම්ම කියල බලන් ඉන්න අයට පේනවා.
mata nam ehema penne na. patta pacha unaa wagei mata hithenne. okata ilaga athme kathaa karanna baruwa ipadenna oya kiyana boru walata
higannek. echcharai










ahana gaman. okun thamai lankawa eka thana pal wenna hethuwa.