ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව
සිරසේ ගියපු ඉන්දික තොරවත්තගෙයි දොස්තර කුමාරනායකගෙයි විවාදය කවුද දැක්කේ...?
මෙන්න ගෙනාවා...
ඔය තියෙන්නේ මුල ඉඳලා.
මෙන්න මෙතනින් තමයි දෙන්නා පටන් ගන්නේ..
https://youtu.be/lHrYKjv_n-k?t=2410
මම මේ එකෙක්වත් ඔළුවට ගන්නේ නෑ.
කට්ටිය හෙව්ව නිසා දැම්මේ..
සිරසේ ගියපු ඉන්දික තොරවත්තගෙයි දොස්තර කුමාරනායකගෙයි විවාදය කවුද දැක්කේ...?
මෙන්න ගෙනාවා...
ඔය තියෙන්නේ මුල ඉඳලා.
මෙන්න මෙතනින් තමයි දෙන්නා පටන් ගන්නේ..
https://youtu.be/lHrYKjv_n-k?t=2410
මම මේ එකෙක්වත් ඔළුවට ගන්නේ නෑ.
කට්ටිය හෙව්ව නිසා දැම්මේ..







ජෝතිශය පිළිගන්නව...
මොනව උනත් ඩොකාගෙ බුදු දහම ගැන දැනුම නම් බිංදුවයි කියල තේරෙනව...
ඔය ඩොකා අභිධර්මය පොඩ්ඩක් ඉගෙන ගත්තොත් හොදයි කියල හිතෙනව...