ඉන්දික බන්ඩාරනායක හෙට උදේ විපක්ෂයට

8181

Member
Nov 29, 2012
188
17
0
ජෝනියා එක්ක දෑත් ශක්තිමත් කරන්න අවේ...කමක් නැහැ බන්..මොකා ආවත් මහින්දයා පන්නන්න ගන්න වෙනවා


මී හරකෙක් ගත්තනම් මුට වඩා හොදයි ඕයි
 

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    UNP EKe hitapu Galgamuve aasana sanvidaayaka.
    Melo rahakata nati ekek.Jonnyath ekka chande karalayi UNP eken dinuve.
    Nidan sambanda gataluvagayak ee davasvala apith ahala thibuna.ea nisaa aanduwata giya kiyalaa.eath eaka aththanam aayeth Meheta eida kiyalath hithenava..ane manda/
    monava unath Naveen dissanayaka vagema melo rahakata nati ekek.
    mita vada hoda kalakiruna un innava baagannavanam...V Will C
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මු දයාසිරිටත් වලකපන්න ජෝන්ටගේ පැංචා ප්‍රමෝට් කරලා නොන්ඩි උනාකියල මතකයි
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    හාල් කෑලි විතරද බන් පොදු විපක්සෙට යන්නෙ...ඈයි මූට සන්දානෙන් නාම යෝජනාවත් දෙන්නෙ නෑති ලයින් එකක් ඈති....චන්දෙ ගන්න බෑරු උන් විපක්සෙට හේත්තු වෙන එකමයි හොද දේශපාලන අනාතයොන්ටත් යන්න තෑනක් තියෙන්න ඕනනෙ :D :D :D....ඈත්තටම මේකව ඈහුවෙත් අද....:rolleyes: :rolleyes:
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    විපක්ශ පොදු අනාතාගාරය
    No. 400, Sri Jayawardenepura Kotte
    011 2 865374


    :D :D :D