වතුර ආවද බන් ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,860
    1,544
    113
    ඔයාලට දවසයි දෙකයි ... අපිට හැමදාම හවස 5.30 - 6 නවතිනවා ...... ආයි එන්නේ පහුවදා උදේ 4 ට විතර ..... ටැංකිය තමයි පිහිට
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,822
    3,287
    113
    38
    @ katubedda
    මම හිතුවෙ අර රෙකොඩින් එක කියලා.
    සා ප්‍රසංගය එහෙම කාලෙකින් ඇහැවුවෙ නැ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ඔයාලට දවසයි දෙකයි ... අපිට හැමදාම හවස 5.30 - 6 නවතිනවා ...... ආයි එන්නේ පහුවදා උදේ 4 ට විතර ..... ටැංකිය තමයි පිහිට
    ලැට් යන්න වෙන්නෙත් නෑ ටැංකිය නැත්තං