වතුර ආවද බන් ?

codeforme

Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    හෙට උදේ 6 වෙනකම් නැතිලු . මට නම් හිතෙන්නේ එනකොට හෙට රෑ වෙයි .
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,825
    8,568
    113
    paw ban thopi

    apita nam watercut - Linda backup
    CEB cut - Off-grid Backup

    easy life
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    oya hodai dan sathi dekakat kalin weekend eke saturday, sunday dekam 8-5 current kapuw :angry:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,239
    5,975
    113
    water line නැතුව ලිද පමනක් පාවිච්චි කරන මම වගේ තවත් උන් සිටීද?
     
    • Like
    Reactions: eksudda

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,492
    1,458
    113
    1771459271340.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,775
    48,333
    113
    අපිට නම් අවුලක් නැහැ..වතුර කැපුවත් වත්තේ අඩි 3ක් කපපු ගමන් වතුර එනවා..,😀
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,205
    10,802
    113
    මුන්ගේ අම්මලට තාම නැහැනේ. උදෙන්ම ආයේ පලයන්කෝ ලිදට :angry: :angry:
    හත්වලාමේ රටේ අගමැටි තුමියගේ ස්වාමිපුරුෂ තුමා පොදු ලිදට ගිහිං නානවා කියන්නේ මොන නව නින්ගිරාවක්ද බන් :angry: :angry: