~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~

akilarandev

Member
Jan 12, 2012
316
32
0
~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~

ඉන්දියන් ඔයිල් වර්ජනය කරමු ..

ඇයි ?

පෙට්රල් ලීටරයක් සඳහා ගැනුම් මිල හා සියලුම තීරු බදු ,නැව් ගාස්තු ඇතුලත්ව ගත්තද දැන් පවතින මිලට විකිණීමේදී ඔවුන් අවම වශයෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 45 ලාභයක් උපයයි. ඔවුන් වාර්ෂිකව මෙසේ කොල්ලකන ලාභය රුපියල් මිලියන ගණනකි.මෙම මුදල් සියල්ල එකතු වන්නේ අපෙන් වුනත් ඒ සියල්ල තම මව් සමාගම හරහා ඉන්දියාවට යයි.

සිපෙට්කෝ සමාගම මෙම ලාභය ලැබුවද එය රජයේ බැවිනුත් ලංකා විදුලි බල මණ්ඩලය සඳහා අඩු මිලට දීමෙනුත් එය වේය වෙන්නේ රට වෙනුවෙනි.

ලංකාව ලෝකය ඉදිරියේ හුදකලා කිරීමට ඉන්දියාව නොපකිලීව දැන් ඉදිරිපත්වී සිටී.

නිවටුන් සේ නොසිට හැකි පමණ ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමු.
 
eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    umba hithanne diesel liter ekaka actual cost ekai, eke selling price ekai keeyak kiyalada lankawe??
     
    ඩීසල් වල නම් ලොකු වෙනසක් නෑ මම දන්නා විදියට නමුත් පෙට්රෝල් වල ලොකු වෙනසක් තියනවා
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    Nov 12, 2012 (LBO) -

    Lanka IOC, a unit of Indian Oil Corporation said profits in the September 2012 quarter rose 327 percent from a year earlier, partly helped by foreign exchange gains.

    The firm reported earnings of 2.22 rupees per share. In the six months to September the firm reported earnings of 2.58 per share on total profits of 1.37 billion rupees in interim accounts filed with the Colombo Stock Exchange.

    Revenues grew 58 percent to 20.1 billion rupees, expenses grew 18.6 percent to 56.3 billion rupees and gross profits grew 93 percent to 1.57 billion rupees.
    The firm also reported 112 million rupees in foreign exchange gains.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඩීසල් වල නම් ලොකු වෙනසක් නෑ මම දන්නා විදියට නමුත් පෙට්රෝල් වල ලොකු වෙනසක් තියනවා
    01. your facts are wrong. The tax is only around 27%.

    02. Ceypetco + IOC sell diesel at a loss. Because of the stupid belief of SL govt, CBSL and policy makers that the price of the diesel is directly linked to inflation. So they sell diesel at a loss and petrol is highly taxed around 27%.

    (The Singapore price of refined, petrol and diesel products are around about 102 to 105)

    Just go through the latest financials in CSE. I really dont think IOC make a massive profit by operating in SL.

    http://www.lankabusinessonline.com/fullstory.php?nid=874753417
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Nov 12, 2012 (LBO) -

    Lanka IOC, a unit of Indian Oil Corporation said profits in the September 2012 quarter rose 327 percent from a year earlier, partly helped by foreign exchange gains.

    The firm reported earnings of 2.22 rupees per share. In the six months to September the firm reported earnings of 2.58 per share on total profits of 1.37 billion rupees in interim accounts filed with the Colombo Stock Exchange.

    Revenues grew 58 percent to 20.1 billion rupees, expenses grew 18.6 percent to 56.3 billion rupees and gross profits grew 93 percent to 1.57 billion rupees.
    The firm also reported 112 million rupees in foreign exchange gains.
    just saw these figures..I'd love to see the same for the year before. To have a 327% increase of the profit, it's highly likely that they have made a loss in the previous year same quarter. And party helped by non-operating profits too.
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    01. your facts are wrong. The tax is only around 27%.

    02. Ceypetco + IOC sell diesel at a loss. Because of the stupid belief of SL govt, CBSL and policy makers that the price of the diesel is directly linked to inflation. So they sell diesel at a loss and petrol is highly taxed around 27%.

    (The Singapore price of refined, petrol and diesel products are around about 102 to 105)

    Just go through the latest financials in CSE. I really dont think IOC make a massive profit by operating in SL.

    http://www.lankabusinessonline.com/fullstory.php?nid=874753417

    මචන් පලවෙනි කාරණය තමයි ඉන්දියන් ඔයිල් සමාගමේ සැබෑ දත්ත හා ඔවුන් ඉදිරිපත් කරන දත්ත ලොකු වෙනසක් තියනවා.

    27% කියන්නේ පිරිපහදු කල පෙට්රෝල් සඳහා ය කරන බද්ද.පිරිපහදු නොකළ විදියට හා ඉන්දන ප්‍රති අපනයන විදියට ගෙන්වීමේදී මෙම බදු අගයන් අඩුයි.
    102-105 කියන්නේ සින්ගපුරුවේ දල මිල ගනන් . බොර තෙල් නිෂ්පාදනය කරන හා මහා පරිමාණ ගනුදෙනු වලදී මෙම අගයන් අඩුයි.

    අනික ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම් නිසා සමහර බදු සම්පුර්ණ වශයෙන් ය කරගන්න බැහැ .

    එක නිසා මෙතන අපිට පෙනෙන දේට වඩා හාත්පසින්ම බරපතල තත්වයක් තියෙන්නේ.:no:
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    just saw these figures..I'd love to see the same for the year before. To have a 327% increase of the profit, it's highly likely that they have made a loss in the previous year same quarter. And party helped by non-operating profits too.

    උඹ රෝ එකේ නෙමෙයි නේ ..
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    මම මේ නුල දැම්මේ ලාංකිකයෙක් විදියට සැබෑ ලාංකිකයන් දැනුවත් කරන්න. ඉන්දියනුවෙකුගේ පැත්තෙන් හරි තම පැවැත්මට ඉන්දියානු ගැති අයෙකුට මෙය වැරදි විදියට පෙනෙන එක ස්වාභාවිකයි.:rolleyes:
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    dan machan Laugh eke kohomada me seen eka?

    එක ගැන නම් මම ලොකු විස්තරයක් දන්නේ නෑ . නමුත් ඔවුන්ට ඉන්දියන් ඔයිල් හා සිපෙට්කෝ තරම් රථ වාහන ඉන්දන වෙළඳපොළක් නෑ .(ගෑස් හැරෙන්න ).ඒවගේම ඔවුන් 100% ශ්‍රී ලංකිකයි.