~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~
ඉන්දියන් ඔයිල් වර්ජනය කරමු ..
ඇයි ?
පෙට්රල් ලීටරයක් සඳහා ගැනුම් මිල හා සියලුම තීරු බදු ,නැව් ගාස්තු ඇතුලත්ව ගත්තද දැන් පවතින මිලට විකිණීමේදී ඔවුන් අවම වශයෙන් පෙට්රල් ලීටරයකින් රුපියල් 45 ලාභයක් උපයයි. ඔවුන් වාර්ෂිකව මෙසේ කොල්ලකන ලාභය රුපියල් මිලියන ගණනකි.මෙම මුදල් සියල්ල එකතු වන්නේ අපෙන් වුනත් ඒ සියල්ල තම මව් සමාගම හරහා ඉන්දියාවට යයි.
සිපෙට්කෝ සමාගම මෙම ලාභය ලැබුවද එය රජයේ බැවිනුත් ලංකා විදුලි බල මණ්ඩලය සඳහා අඩු මිලට දීමෙනුත් එය වේය වෙන්නේ රට වෙනුවෙනි.
ලංකාව ලෝකය ඉදිරියේ හුදකලා කිරීමට ඉන්දියාව නොපකිලීව දැන් ඉදිරිපත්වී සිටී.
නිවටුන් සේ නොසිට හැකි පමණ ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමු.