Machan Royal Enfield bikes penuma tibbata leda enawa
mekak kiyak weida ban?.
Machan Royal Enfield bikes penuma tibbata leda enawa
mekak kiyak weida ban?.
උබට ඔච්චර ඉන්දියන් බයික් අප්රියනම් කොල්ලන්ට ජපන් බයික් ගන්න සල්ලි දියන්. ඔය ඉන්දියන් එකක් හරි ගන්නේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද . ෆිනෑන්ස් කරලා.
නිකන් සුරංගනා ටෝක්ස් දෙන්න එපා බන්.









7-8 laks in sri lanka
Indian labbak echchara gaanak deela ganne rata gonek thama



ගන්න පුලුවන්නම් අඩ අඩ ඉන්නේ නෑ බං කෙලින්ම ජපන් හරි යුරෝප් බයික් එකක් ගන්නවා. උඹ හිතුවද මේ ඉන්දියන් ලදරම් අපේ කොලේලෝ ඉස්තරම් කියලා හිතන් ඉන්නවා කියලා?



ඔව් බන්..
මූ හිතන් ඉන්නේ කොල්ලෝ ඉන්දියන් බයික් යුරෝපියන් බයික් වලට වඩා හොදයි කියලා හිතාගෙන ගන්නවා කියලද කොහේද..?ඉන්දියන් ගන්නේ අනිත් ඒවා ගන්න සල්ලි නැති කමට මිසක් ඒවට වඩා හොද නිසා නෙමෙයි..
![]()
Dan ube gawa thiyenne japanakdaඑහෙමත් නෑ බන්.සමහරු ඉන්නවා ජපන් යුරෝප් බයික් කිවුවම ඊයා ගාන උන්.උන්ට ඉන්දියන් බයික් කියන්නේ දෙයියෝ වගේ.ඔය පල්සර්,FZ ගන්න ගානට ජපන් බයික් එකක් ගන්න පුලුවන්.ඒත් අපේ උන් ගන්නේ නෑනේ

