ඉන්දියන් පඩයන්ගෙ comments

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ඉන්දියන් පඩයන්ගෙ comments

    Hirak 3-0 is coming and time to create a history and kick off 🥊the SL supporter 🥊🥋from this planet

    samaksh Joshi I'm pretty sure that sri lanka will sell their cricket team to china like they sold their port to atleast compete with india :D:D:D

    Yanuka Uyre Srilanka Captain field setting let 600+ score inning lost in colombo.. SL bowlers are bowling captain sleeping... hahahaha..... Selectors are Corrupt or what?

    Md Tahir Faisal I think India under19 is good enough for this srilanks team.

    Lidhin Krishna Ha ha happiness is thrashing SriLanka in their own backyard 😊😂

    Anis Rahman I think test oneday t20 all loss sri lanka with India very shy
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා වුනත් අසල්වැසි රට තරහ කරගන්න හොඳ නෑ කරදරේකදි උදව්වට කියලවත් ඉන්නෙ ඉන්දියාව විතරයි :yes:
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar451169_1.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පඩයෝවුනත් ඇත්තනේ බන් :dull::sorry:

    කිව්වත් වගේ මෙහෙම ගියොත් ක්‍රිකට් බෝඩ් එකපිටින්ම චෙනෙට විකුනන්න් තමයි වෙන්නේ :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනා වුනත් අසල්වැසි රට තරහ කරගන්න හොඳ නෑ කරදරේකදි උදව්වට කියලවත් ඉන්නෙ ඉන්දියාව විතරයි :yes:
    umbath nikn kapillatane kata karanne :oo::P
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :( උන් අපහාස උපහාස කරන එකේ කිසිම වැරද්දක් නැහැ, අපේ උන් දැනගන්න ඕනෑ මෙහෙම ලැජ්ජාවට පත් නොවෙන්න නම් අඩුම ගානේ දවස් 5 වත් සෙල්ලං කරලා තරඟයක් දෙන්න, එහෙමවත් නැහැ, ඉතින් ගෙදරදී වත් මැච් එකක් ගොඩදාගන්න බැරිව මොන නම්බුද?
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටීම් එකේ ඉන්න පඩත්තරයොම තමා ලංකාවේ නම ගූ කරගෙන තියෙන්නේ.. ඉතින් විහිලු නොකර ඉදියි ඈ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    උන් එලවපු හෝරෙක්ගෙන් පැවත එන උන්ට උන් අපහස කරනව