ඉන්දියන් පඩයන්ගෙ comments

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    indian roadshiters

    මෙහෙන් පරදින එක ඉවසන්න පුලුවන්,
    ඒ උනාට අපෙ රටට ශිට් ලංකා,බ්ලැක් ඩොන්කි,මන්කි ලෑන්ඩ් කියද්දි බල්ල වගෙ බල්ලා වගෙ ඉන්න පුලුවන් නම් ඌ ඔරිජිනල් පොන්නයෙක්.
    :frown::frown:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;22053471 said:
    පඩයෝවුනත් ඇත්තනේ බන් :dull::sorry:

    කිව්වත් වගේ මෙහෙම ගියොත් ක්‍රිකට් බෝඩ් එකපිටින්ම චෙනෙට විකුනන්න් තමයි වෙන්නේ :dull:

    රනිල ට ඇහුනොත් ඉවරයි හුට්ටෝ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙන් පරදින එක ඉවසන්න පුලුවන්,
    ඒ උනාට අපෙ රටට ශිට් ලංකා,බ්ලැක් ඩොන්කි,මන්කි ලෑන්ඩ් කියද්දි බල්ල වගෙ බල්ලා වගෙ ඉන්න පුලුවන් නම් ඌ ඔරිජිනල් පොන්නයෙක්.
    :frown::frown:

    sri lankans = shit land cunts එක තමයි පට්ටම... :lol: :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම දැකලා තියෙන විදියට බන්, ඉන්දියන් උනුයි, පකිස්ථාන් උනුයි ලංකාව එක්ක ෆිට්, උන්ගේ එහෙම තරහක් නෑ. තමිල් නාඩුවේ ගොඩක් උන් පවා ලංකාවත් එක්ක තරහා නෑ. සුළුතරයක් තමයි අනං මනං කියන්නේ. නමුත් උන් ලංකාවේ සයිට් එහෙකට ඇවිත් බැලුවා නම් උනුත් වෙනස් වෙයි, මොකද මේකේ ගොඩක් උන් ඉන්දියාවටත් බනිනවා, පක්කොන්ටත් බනිනවා. :lol:

     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් පඩයන්ගෙ කමෙන්ට් නෙමෙයි අවුල. ක්‍රිකට් ටීම් එකේ ඉන්න අපේ පඩයො ටිකගෙ නොහැකියාව තමයි බරම අවුල