සීතාවක ආයෝජන ප්රවර්ධන කලාපයේ ගමන් කරමින් තිබූ ත්රීරෝදරථයක රියදුරාට නින්දයෑමත් සමග ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අද(23) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු සහ ත්රීරෝදරථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා. ඡායාරූප...