ඉන්දියන් පපඩම්ස් ඵකට ගැටේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝදරථයක රියදුරාට නින්දයෑමත් සමග ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අද(23) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු සහ ත්‍රීරෝදරථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

    eUmhjoi.jpg

    1w8MkP1.jpg

    n4q9dMo.jpg

    BWyBC7s.jpg

    Veik5FM.jpg

    uxAwlkC.jpg


    ඡායාරූප ස්තුතිය - Shashika Sooriyaarachchi
     
    • Like
    Reactions: HSW

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය මොනාද බන් ටික කාලෙකට කලින් රත්නපුරේ පාලමක් උඩ පියාජියෝ එකයි qwid එකයි හැප්පිලා තිබ්බ හැටි මතකනං.
    Qwid eke engine එක දෙකට කැඩිලා