ඉන්දියන් පොල් වලින් වසංගත රෝග

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඕකෙ තියෙන්නේ රෝපණ ද්‍රව්‍ය ගැන විතරයි කියල
GROWERS GOING NUTS OVER COCONUT DISEASE

DATE_FORMAT_LC2


cocon.jpg
Transportation of coconuts, coconut plants and leaves from several areas in the south to other parts of the country has been prohibited with immediate effect. The gazette notification to this effect has already been published, says D. M. Jayaratne, Minister of Plantation Industries.

The restriction is due to the coconut cultivation between Galle and Tangalle being infected by a disease, says the Coconut Research Institute. Revealing that the fungus was the cause for the rapid spread of the disease, Senior Researcher Dr. Rohana Wijesekara said that the area had also been named as the infected zone.
Coconut cultivators in this infected zone say that as a result of the disease spreading rapidly among the coconut cultivations, they are faced with numerous difficulties.
“The quality of the coconuts have drastically dropped due to the disease in question,” they said.
Furthermore the Dr. Wijesekara said that the infected coconuts plants have to be uprooted to stop the spread of the disease.

 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
බොරුවට නොදන්න මගුල් ගැන කියවන්න එපා. තවත් හොඳට බැලුවොත් උඹට පෙනෙයි ඕකෙ තියෙන්නේ රෝපණ ද්‍රව්‍ය ගැන විතරයි කියල

Transportation of coconuts, coconut plants and leaves from several areas in the south to other parts of the country has been prohibited with immediate effect. The gazette notification to this effect has already been published, says D. M. Jayaratne, Minister of Plantation Industries.
මීට කලින් දකුනේ හැදුන ෆන්ගස් වසංගතයක් නිසා පොල් ගෙඩි ප්‍රවාහනය පවා තහනම් කරා. රෝපණ කොටස් නෙවෙයි.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
එක්කෝ පොල් ගොවියා ගැන හිතලා පොල් 50ට ගන්න ඕන. එහෙම නැත්නම් පාරිභෝගිකයා ගැන හිතලා පොල් 30ට ගෙන්නන්න ඕන. ඔය දෙකම කරන්න සැරින් සැරේ ඉල්ලන මූට තියෙන්නේ කුහක ඉරිසියාව.
මීට කලින් තිබුන ආණ්ඩු පොල් වගා කරුවන් සහ පාරිභෝගිකය කියන දෙන්නම ආරක්ෂා කරා. අන්න ඒක තමයි කරන්න ඕනී.
පොල් ඉඩම් කට්ටි කරලා විකුණුවේ මූ කඩේ යන යූ.එන්.පී. ආණ්ඩුව යටතේ කියල කියන්න මුගේ කට ඇරෙන්නේ නෑ! යාපනේ පොල් ගස් ලක්ෂ ගාණක් කුඩු පට්ටම් කරල දාන්න මෝටාර් ගහන්න වුණේ මූ කඩේ යන කොටි හින්ද කියල කියන්නත් මුගේ කට ඇරෙන්නේ නෑ. මූ කුහක කමට කරන්නේ ආණ්ඩුවට බණින එකම විතරයි

දීර්ඝ කාලීන යු.ඇන්.පී ආණ්ඩුවක් තිබුනේ වසර 16කට කලින්.නමුත් පොල් හිඟයක් ඇති වුනාද. ඒකම නේද පෙරමුනත් කරේ. ආන්ඩුව යාපනේ අල්ල ගත්තේ වසර 10-12කට කලින් නේද. එහෙනම් පොල් හිඟය ඇතිවෙන්න තිබුනේ මීට කලින් නේද?
 
Last edited:

humanoid.

Member
Dec 7, 2010
21
7
3
මන් අදිනවා තමා.... මහින්ද මොන හොද දේ කලත් වැඩක් නෑ.... මන් මහා බුරුවෙක්
 
  • Like
Reactions: love.you

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0

UNP: Govt. Cannot Import Coconuts

The UNP has said that the government could not import coconuts under the Plant Protection Act.
Following the steep increase in coconut prices, the government announced its decision to import coconuts from Kerala, India, to maintain local prices.
However, UNP parliamentarian Dr. Harsha De Silva has told the media that the coconut cultivation in India is affected by a disease called Kerala wilt.
The local coconut production has seen a drastic drop following the felling of about 300,000 coconut trees that were infected by a disease.
Dr. De Silva has said that the government has not amended the Plant Protection Act. He has expressed doubts on whether the disease that has affected the trees in India would affect the local plantations.<p>
According to Dr. De Silva, the government could import coconuts only for research purposes and with the approval by the Director General of Agriculture.
The government meanwhile has said that the coconut imports would be subjected to the regulations involved in importing plants.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඉන්දියන් කාරයෝ ලෙඩ තියෙන ඒවා පිටරට යවන්න දක්ෂයෝ
:lol::lol::lol::shocked:
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :
    පල පල බොරු කාරයා. පොල් ගේන්නෙ කන්න මිසක් පැල කොරන්න නෙවි. ගොං කතා නොකියා ඉදපන්. උඹ හිතුවද ඔය කෘමි රෝග බොවෙන්නෙ මිනිස්සුන්ට කියල?:P:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    UNP parliamentarian Dr. Harsha De Silva has told the media that the coconut cultivation in India is affected by a disease called Kerala wilt.
    The local coconut production has seen a drastic drop following the felling of about 300,000 coconut trees that were infected by a disease.
    අපේ රටේ විදේශ විනිමය උල්පතක් වූ පොල් වගාව අද අපේ ජාතික ධනය ඉන්දියාවට යවලා පොල් ගේන මට්ටමකට අපේ හොර දේශපාලනය ගෙනියලා තියෙනවා.නමුත් අද ඉන්දියාව තවම පොල් අපනයනය කරනවා. අපි ආනයනය කරනවා.
    විශේෂයෙන්ම තේ, පොල්, රබර් වැනි වගාවන් ලංකාවේ මහා පරිමාන වගාවන්. මේවා මත ‍රැකියා ලක්ෂ ගානක් ‍රැඳිලා තියෙනවා.මේවා විදේශ සංක්‍රමනික ලෙඩ වලින් ආරාක්ෂා කරන්න තමයි පැලෑටි ආරක්ෂන පනත හඳුන්වා දුන්නේ. විශේෂයෙන්ම පිටරටවල රෝගී තත්වයන් තියෙන රටවල් වලින් කොහොමත් මේ ශාක කොටස් මහා පරිමාණ ලෙස ආනයනය කරන්න මේ නිසා ඉඩ ඇහිරී තිබුනා. බැරි වෙලාවත් මොකක් හරි එකක් ආවනම් අපේ රටේ පොල් සම්පතට ඒක ලොකු අවදානමක්.ඒක නිසා තමයි මේ පනතක තියෙන්නේ.
     
    Last edited:

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ‍පොල්ගෙඩියේ එන කෘමීන් මොක්කු ද බං

    කෘමීන්ගේ ජීවන චක්‍රය දන්නේ නැති මෝඩයෙක්