සිරාවටම මචෝ කොම්පැනි සර්විස් නම් හෙනම බොරුවක් ,
ජෙනුඉන් පාට්ස් එන්නේ ජෙනුඉන් පැකින් වලම විතරක් නෙමෙයි .
varroc ,suprajit ,lumax ,minda ,rolon ,pricol මේ පැකින් වල එන පාට්ස් 90%ක් ම ඔරිජිනල් .
සමහර වෙලාවට අපි බජාජ්/හීරෝ හොන්ඩා ජෙනුඉන් පැකට් 1 කැඩුවම ඇතුලේ තියෙන්නෙත් මම උඩින් දීලා තියෙන නමක්
රත්තරං;12075586 said:ආ සිලන්සරේ පලලා බීට් ගහලා බොට බොට ගාලා බෝට්ටුවක් වගේ සද්දයක් දාගෙන මෝඩ ආතල් ගන්න එපා. කවදාවත් ඉන්දියන් බයික් එකක බීට් එකකින් ලස්සන සද්දයක් එන්නේ නෑ. වෙන එකමදේ ඈන්ජිමට කෙලවෙන එකයි විකුනන්න බෑරි වෙන එකයි විතරයි





සහො.......
ඩිස්කවර් 125 බයික් එකෙ තෙල් වැඩ කරන්නෙ 40ක් වගෙ. දැනට 64000ක් වගෙ දුවලා තියනවා.
ලගදි ප්ලග් දෙක මාරු කරා.
වෙලාවට සර්විස් එක කරනවා.
තෙල් අඩුවෙන් වැඩ කරන එක හදා ගන්නෙ කොහොමද?

carb eka tune karanna![]()