ඉන්දියන් යකඩ ගනිල්ලා රත්තරන් ගුගුලයි!

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    BYD චීන යකඩ, වැඩි ගණන් ජපන් යකඩ නොගෙන ඉන්දියන් යකඩ ගනිල්ලා රත්තරන් ගුගුලයි
    මේ යකා මෙච්චර කල් බැනපු ඉන්දියන් සැමන් ටින් එකපාරම මූට හොඳ උනේ කොහොමද
    ඉන්දියන් උන්ම කියල තියෙනවා මේවයේ අවුල්

    1754236341019.png

    1754236367201.png

    1754236406199.png
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Ada motor show gya. Chinese, Indian wahan tibba ewage build quality ekak wat mata nan set na. Byd tibbe na.
    Baic, magnite, taisor, tawa eka eka Chinese magul tibba.
    Browns set eka sellan badu wage.

    Worth kyala hitune JAC eka wtri. Long term khmada dn na. Eka double cab itn. Cab set na.

    Toyota 1k wat ganata worth na. 20M wahaneta aduma gane rear seat air wents wat Na.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    100ක් වත් වටින්නෙ නැතු ඒවා තමා අපේ උන් ටැක්ස් ගහලා 200ට විතර අපිට ගන්න කියන්නෙ. ලක්ශ 20 30 යන්න තිබ්බ ඒවා තමා ලක්ශ 80 100ට දැන් දෙන්නෙ.

    ඒ අස්සෙ ජෙප්පන්ට පුක දෙන ගොන්පක්කු මෙතන ඇවිත් ඒවට හෑලි ලියනවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    100ක් වත් වටින්නෙ නැතු ඒවා තමා අපේ උන් ටැක්ස් ගහලා 200ට විතර අපිට ගන්න කියන්නෙ. ලක්ශ 20 30 යන්න තිබ්බ ඒවා තමා ලක්ශ 80 100ට දැන් දෙන්නෙ.

    ඒ අස්සෙ ජෙප්පන්ට පුක දෙන ගොන්පක්කු මෙතන ඇවිත් ඒවට හෑලි ලියනවා
    සිරාවට බන්
    මේ කෝටියක් කියන වාහනේ ඇත්ත වටිනාකම ලක්ෂ 30ක් වත් නෑ වගේ
     
    • Like
    Reactions: tharakaf

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    100ක් වත් වටින්නෙ නැතු ඒවා තමා අපේ උන් ටැක්ස් ගහලා 200ට විතර අපිට ගන්න කියන්නෙ. ලක්ශ 20 30 යන්න තිබ්බ ඒවා තමා ලක්ශ 80 100ට දැන් දෙන්නෙ.

    ඒ අස්සෙ ජෙප්පන්ට පුක දෙන ගොන්පක්කු මෙතන ඇවිත් ඒවට හෑලි ලියනවා
    Yeppo enna kalin uba laksha 20ta gattad?😄😄

    Lankawe Vehicle gnnwt wada E salli walin loke wate raun ghpalla.
    ------ Post added on Aug 3, 2025 at 10:01 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    උඹල ගත්තේ නැති වුනාට ගන්න උන් ගන්නවා පිස්සුවෙන් වගේ..උඹලගේ මීටර් කරකවපු පරණ ලඩි ඉස්සරහට ගඟට තමයි දාන්න වෙන්නේ ඉස්සෝ අල්ලන්න.🤣

    https://elakiri.com/threads/සුපිරිම-brand-new-nissan-magnite-කාර්-පිස්සුව-තවත්-වැඩි-කරමින්-කෝසලත්-magnite-recommend-කරයි-🛑😍👍.2219665/
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Yeppo enna kalin uba laksha 20ta gattad?😄😄

    Lankawe Vehicle gnnwt wada E salli walin loke wate raun ghpalla.
    ------ Post added on Aug 3, 2025 at 10:01 PM
    වාහනේ මාරු කරන එක අතෑරලා දැම්මා.
     
    • Haha
    Reactions: Max_r

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    සිරාවට බන්
    මේ කෝටියක් කියන වාහනේ ඇත්ත වටිනාකම ලක්ෂ 30ක් වත් නෑ වගේ

    Not really, it's worth the cost from what I've heard and seen so far. They've sold about 400,000 units of FronXes alone in 2 years - on paper it sounds as if it's tailor-made for Sri Lanka, Adequate power, proven engine, reliable conventional automatic gearbox, fuel efficient because 1000CC + Mild hybrid, good ground clearance, chock full of features, it's almost too good to be true
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    හරි බං ඉතින් කොහොම කිවත් මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානට තියන වාහනේ නේ ගන්නේ. වාහන ගන්නවා කියලා වාහනේට මසෙට ගානක් ගෙවලා කන්න බොන්න සල්ලි නැත්තං වාහනේ කන්නද. ඉතිං අපිත් බෙන්ස් එකක් ගන්නවා නේ කිරියේ ලෙවෙල් එකට සල්ලි තියේ නන් 😏
    මිනිස්සු නන් කතා කියයි ඕකුන්ට ඉතින් කොහොමත් කියන්න දේවල් තියේ නේ. අපි ඒවායි ඕවගේ insuarance ගෙවලා maintain කරන්න.

    වාහන ඔස්තාර් ට නන් කියක් හරි දෙන්න ඇති amw එකෙන්. Amw එක අයිති ත් dubai company එකකට නේ 🤔
     
    • Like
    Reactions: Elv888

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Ah Magnite eka gaththada

    Eka athakata ekath hndai ithin aye maintenance insurance tax arenna wena wiyadamak nane 3-5 years

    FronX eka baluwe nathe
    Fronx එකට මාරු වෙන්නත් හිතුවා, ආයේ ඕනේ නෑ කියලා හිතුවා මම 78 එක ගන්න බලන් ගියේ, එකේ මොකුත් නැති හින්දා 89 එක ගත්ත. අරක 98ට තිබ්බේ. ආයේ වියදම් කරන්න ඕනේ නෑ කියලා හිතුනා බොරුවට ණය වෙන්න වෙන හින්දා 😅 3 year ලෝන් එකක් දැම්මේ එක ඉවර උනහම වෙන එකක් බලනවා මේක දීලා 🙏 tax අඩු කරෝත් හොදයි 4 සිලින්ඩර් ජපන් එකක් වගේ ගන්න ඒ කාලේ වෙද්දී.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ada motor show gya. Chinese, Indian wahan tibba ewage build quality ekak wat mata nan set na. Byd tibbe na.
    Baic, magnite, taisor, tawa eka eka Chinese magul tibba.
    Browns set eka sellan badu wage.

    Worth kyala hitune JAC eka wtri. Long term khmada dn na. Eka double cab itn. Cab set na.

    Toyota 1k wat ganata worth na. 20M wahaneta aduma gane rear seat air wents wat Na.
    GAC eka hondada?