ඉන්දියන් රොකට්

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සුදු මහත්තුරුන්ගෙත් SpaceX විතරයි බලන්න ආස විදියට launch webcast එකක් කරන්නෙ, අනිත් ඒවායි හරියට dashboard එකක්වත් නෑනෙ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    https://www.youtube.com/live/q2ueCg9bvvQ?feature=share

    සුදු මහත්තුරු මෙව්වා යවනකොට වගේ කල එළියක් නැහැ නේද.
    Count down එකත් ඉංගිරිසියෙන් කියන්නෙ.
    පේරාදෙණියේ ඉංජිනේරු ෆකොල්ටියේ හෙලිකොප්ටරේ ෆොටෝ එකක් දාපන් කෝ
    aragalayata jayawewa
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පේරාදෙණියේ ඉංජිනේරු ෆකොල්ටියේ හෙලිකොප්ටරේ ෆොටෝ එකක් දාපන් කෝ
    aragalayata jayawewa

    බාපු වෙලාවට එකක් ගහලා දාන්නම්
     
    • Haha
    Reactions: Asmodeus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    Ape unge kaiyai pada gadai witharane. Un ehema hari rocket ekak yawanawa. Ape un karana bibikkamak na :baffled:
     
    • Like
    Reactions: Any.key

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ape unge kaiyai pada gadai witharane. Un ehema hari rocket ekak yawanawa. Ape un karana bibikkamak na :baffled:

    විශ්වය අවබෝද කරගන්නෝන බුද්දියෙන් මිසක් ඒක ගිහින් බලල තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මහත්තයෝ.

    Kiyala kawiruhari kiyanna puluwan.