ඉන්දියන් සයිට්

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Delivery Information
    We believe in quick and efficient delivery service.Tied up with the well-known carriers so that your order is safe and delivered in good condition.

    Currently packages are shipped via FedEx, Aramex and EMS (Indian POST).


    We ship your items as soon as they are ready, so that it reaches you within the best possible time.


    *Products will be dispatched according to the standard decided days which will be highlighted on the product page itself.


    *It varies with sellers and products.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83


    කොහෙට ගිහින්ද කලෙක්ට් කරගත්තේ / ටැක්ස් එක ගෙවුවේ කොහාටද ?

    සාමාන්‍යයෙන් tax ප්‍රෂ්නයක් නිසා බඩුවක් නවතිනවනන් ඒ ගැන දන්වල උඹට ගෙදරට ලියුමක් එවනව.

    ගොඩක් වෙලාවට ඒ ලියුම් කැල්ල අරන් ගිහින් post office එකටම අදාල ගාන ගෙවන්න පුලුවන්.

    එහෙම නැත්තන් කොළඹ ලොකු තැපැල් කන්තෝරැවට යන්න වුනොත් (EMS වගේ) එතනට ගෙවන්න පුලුවන්.

    කොහොම වුනත් අර ලියමනේ විස්තර තියෙනව.