ඉන්දියන් හරක්...

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඉන්දියන් හරක්...

    ඉන්දියන් හරක්... lol:





    - :lol:

    -

    -

    -

    මෙන්න මේ වගේ හරක් ඉන්න රටකට තමයි ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ටික බද්දට දෙන්න යන්නේ.. අනේ සාදු..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai

    Rep+18

    ටහිකෙන සින් බන් උන් කරන්නේ

    ඕකුන් ගොන් හරක් බන්.. පේනවනේ මුන් කරන වැඩ. බල්ලෝ කසාද බදින වදුරන්ට වදින ඉන්න රටක් Rep+18
    :lol:

    Bump
    You must spread some Reputation around before giving it to signshop again.

    You must spread some Reputation around before giving it to Ithika mithika again. :(
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :D මෙහෙත් හනුමාන් දේවාලයක් වගේ එකක් තිබුනනං අපේ උනුත් දුවගෙන යයි ඔහොම :D
    :yes:
    TFS :love: +10

    mehe chilaw kittuwa thiyanawa machan hanuman dewalayak loku ekak
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන පිස්සුද බන් දැන් අපේ උන් උන්ට වඩා හරක් ..නිකන්ම නෙමේ මීහරක් .එකනේ අර මිලකරන්න බැරි පොස්පේට් නිදියත් එක්කම ඔය ටැංකි දෙන්නේ ...

    නළුවෙක් නොවේ මොලයක්ලු ..කොහෙද දන්නේ නැ මුගේ මොලේ තියෙන්නේ ...:angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියාවට එක එක ඒව කියන්න එපා අපේ ලඟින්ම තියෙන රට මොන ප්‍රශ්නෙ වුනත් අපිව බේරගන්න ඉන්න ලොකු අයිය :yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මුන්නෙස්වරන් ද :oo:

    දෙමල අයටත් වඩා අපේ අය තමා යන්නේ ඕවට :baffled:

    na machan negombo to chilaw enakota thiynne mata hariyatama place eka nama mathaka na ban chilaw walata patta kittuyi
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි යන විදියට අපිට වදුරාටයි වදුරාට වදින එකාටයි දෙන්නටම වැදගෙන ඉන්න වෙන සින් එකක් තියෙන්නේ .