India ටීම් එකට හෙන pressure තියෙන්න ඇති Pakistan වලට පරදෙයි කියලා. මෙහෙම වුණ එක හොඳයි කියලා හිතලා වගේ ඉන්නේ
Last edited:
සිරීයස් ද අහන්නේ?? England දිනුවාකාටද බං පැරදුනේ?
එහෙමම නෙවෙයි team එක හිත යටින් සතුටු ඇති ලොකු අවුලක් අරන් නෑ නේ. ඉස්සර නම් වැලලෙනවා නේ. Pakistan එක්ක ගැහුවා නම් බලා ගන්න තිබ්බාOna kamin peraduna neda?
හපොයි ඔය ගැන කිසි දෙයක් කියන්නේ නෑ කියලා හිතා ගත්තා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සීන් නේ ලංකාවේ වෙන්නේධනුෂ්ක ගුණතිලක නම් මිනිහගෙ පශ්චාත් බාගෙට කොයිවෙලේ ප්‍රෙෂර් එකක් ලැබෙයි ද කියලා බයේලු ඉන්නෙ දැන්.![]()
මීට අවුරුදු විසිපහකට තිහකට ඉස්සෙල්ලා නම් ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙක් හිර ගෙදර රස්සාව කළා.ධනුෂ්ක ගුණතිලක නම් මිනිහගෙ පශ්චාත් බාගෙට කොයිවෙලේ ප්‍රෙෂර් එකක් ලැබෙයි ද කියලා බයේලු ඉන්නෙ දැන්.![]()
මරුනේ.බලන්න ඕන highlights.සිරීයස් ද අහන්නේ?? England දිනුවා
Indian set එක වැලලෙන්නේ නැති හින්දා උද්යෝගේ නැතවෙලා tv එක වහලා දැම්මා. පස්සේ yt බලන්න ඕනිබලපන් starsport රෝහිත අඩනවා