ඉන්දියන් team එකට අවුලක් නෑ වගේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    India ටීම් එකට හෙන pressure තියෙන්න ඇති Pakistan වලට පරදෙයි කියලා. මෙහෙම වුණ එක හොඳයි කියලා හිතලා වගේ ඉන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    Ona kamin peraduna neda?
    එහෙමම නෙවෙයි team එක හිත යටින් සතුටු ඇති ලොකු අවුලක් අරන් නෑ නේ. ඉස්සර නම් වැලලෙනවා නේ. Pakistan එක්ක ගැහුවා නම් බලා ගන්න තිබ්බා 😁
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    ධනුෂ්ක ගුණතිලක නම් මිනිහගෙ පශ්චාත් බාගෙට කොයිවෙලේ ප්‍රෙෂර් එකක් ලැබෙයි ද කියලා බයේලු ඉන්නෙ දැන්. 🥴
     
    • Haha
    Reactions: Thoththa_Baba

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ධනුෂ්ක ගුණතිලක නම් මිනිහගෙ පශ්චාත් බාගෙට කොයිවෙලේ ප්‍රෙෂර් එකක් ලැබෙයි ද කියලා බයේලු ඉන්නෙ දැන්. 🥴
    හපොයි ඔය ගැන කිසි දෙයක් කියන්නේ නෑ කියලා හිතා ගත්තා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සීන් නේ ලංකාවේ වෙන්නේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ධනුෂ්ක ගුණතිලක නම් මිනිහගෙ පශ්චාත් බාගෙට කොයිවෙලේ ප්‍රෙෂර් එකක් ලැබෙයි ද කියලා බයේලු ඉන්නෙ දැන්. 🥴
    මීට අවුරුදු විසිපහකට තිහකට ඉස්සෙල්ලා නම් ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙක් හිර ගෙදර රස්සාව කළා.
    හැබැයි ඒ සිඩ්නි නොවෙයි, මෙල්බර්න් වලයි.

    අසංග ගුරුසිංහ ගේ බාප්පා, ඔස්ට්‍රේලියාවේම නොටෝරියස් හිර ගෙදර වෙච්ච් මෙල්බර්න් වල පෙන්රිජ් (HM Prison Pentridge) හිර ගෙදර රස්සාව කළා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    බලපන් starsport රෝහිත අඩනවා
    Indian set එක වැලලෙන්නේ නැති හින්දා උද්‍යෝගේ නැතවෙලා tv එක වහලා දැම්මා. පස්සේ yt බලන්න ඕනි 😁 ඔය පොර බොරුවට අනුකම්පාව ගන්න රඟපානවා ඇත්තේ හැබැයි