ඉන්දියන්_කාර් මිල පහළට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,077
    113
    ඉන්දියන්_කාර් මිල පහළට

    ඉන්දියානු මෝටර් රථ මිල පහළට:D


    dIksvol.jpg


    පසුගිය දා සිදුකරන ලද නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන කුඩා මෝටර් රථ වර්ගවල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි.

    Business Standard වාර්තාවකට අනුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි 800cc හා 1,000cc මෝටර් රථවල පහළ ඒකක බද්දකට යටත් වීම නිසා එම කාණ්ඩයේ බහුතර මෝටර් රථ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බැවින් Maruti Wagon-R වැනි මෝටර් රථ මිලෙහි පහළ යාමක් බලාපොරොත්තු වේ. වාහන ආනයනකරුවන් සඳහන් කරන පරිදි එම කාණ්ඩයේ වාහන බදු රු. මිලියන 1.5-1.6 සීමාවේ සිට රු. මිලියන 1.35 දක්වා අඩු වී තිබේ.

    කෙසේ වෙතත් ත්‍රී රෝද රථ ඒකක බදු ඉහළ දැමීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් බලාපොරොත්තු වන බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.



    Biz-Final2-Land-compressedgfgf.png
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    ithin ban Tax eka witharak 1.35m unama Vehicle eke price ekath awama 2M wage wei alto ekak.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,077
    113
    N♥K_forever;20209338 said:
    bolala ganin kia picanto eka munta ridenna
    4Star safety rating ekak have eke
    laksha 24 da koheda :angry:

    ශ්ශ් ඕක ඩිලීට් කරපන්..රවියා දැක්කොත් ඕකත් වැඩි කරයි..:rofl:


    13335795_1766448380257709_3398237673775884381_n.jpg
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    කොයි පාට එවුන් ආවත් වැඩක් නෑ...හැම එකාම හදන්නේ උන් හැදෙන්න මිසක් රට හදන්න නෙවෙයි.ඒක තේරුම් යද්දි අපේ මිනිස්සුන්ට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ශ්ශ් ඕක ඩිලීට් කරපන්..රවියා දැක්කොත් ඕකත් වැඩි කරයි..:rofl:


    13335795_1766448380257709_3398237673775884381_n.jpg

    wandiyath lassanai

    kawurut gan na bn oka :lol:

    ekak thel wada krn na oke 8/9i thel
    anika 2nd hand market na
    and durable na

    KIA itn dnnwane timing belt eka athe tyn inna ona :lol:

    alto nam 100,000km + leda natuwa duwapu un innwa

    kawurut balanne na japan alto eka
    eka tynwa laksha 20katat bn. meeta wda patta safe and polawe gagaha use.krna pluwn eka.karima durable

    indian alto eka passema ape un yana nisai meka une bn
    dan oya indian alto wlta haduna market eka ain karanna ba lesiyen
     

    webuka

    Member
    Nov 12, 2015
    46
    6
    0
    සියරට දේ සිරිසැප දේ කියල ගොනෙක් ගත්තනම් වැඩ දෙකම කර ගන්නවනේ...