ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි

    avlll2.jpg
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    reputation_neg.gif
    ඉන්දියානු ජනතාවගේ... 07-27-2016 08:53 PM ithin lankawe ohoma ekakwath hadannene bun :)

    ලංකාවෙ හදනවනම් ඒවා ගන්න එක වෙනම දෙයක්. ජපානෙ හදන හොඳ ඇම්බියුලන්ස් තියෙද්දි මේ ඉන්දියන් ලකඩම් ගේන එක තවත් දෙයක්
     
    • Like
    Reactions: djnick

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හදිසියකට ලෙඩෙක් ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරි මිනිස්සු මම ඕනෑතරම් දැකල තියනවා. එහෙම එකේ වාහනේ ජපන්ද ඉන්දියන්ද කියන එක මටනම් අදාල නෑ.
     
    • Like
    Reactions: Mr Dilshan

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්දියාව ජනතාව කන්නවත් නැතුවtoiletවත් හදන් නැතුව ඉතුරු කරලා තමා ඕක ලංකාවට දීල තියෙන්නේ බලු කතා කියන්න එපා
    කුහකයෝ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉන්දියාව ජනතාව කන්නවත් නැතුවtoiletවත් හදන් නැතුව ඉතුරු කරලා තමා ඕක ලංකාවට දීල තියෙන්නේ බලු කතා කියන්න එපා
    කුහකයෝ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලොල් උයා කියන්නේ බටහිර ඉන්දීය කොදෙව්වෝ ගැන.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හදිසියකට ලෙඩෙක් ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරි මිනිස්සු මම ඕනෑතරම් දැකල තියනවා. එහෙම එකේ වාහනේ ජපන්ද ඉන්දියන්ද කියන එක මටනම් අදාල නෑ.

    fake හදාගෙන දුවගෙන අවදා ඒක කියන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ශ්‍රී;20471820 said:
    there is a saying called beggars cant be choosers :yes: we are getting it free. so lets not complain :)

    Free for one year, then we have to pay :P:P:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හදිසියකට ලෙඩෙක් ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරි මිනිස්සු මම ඕනෑතරම් දැකල තියනවා. එහෙම එකේ වාහනේ ජපන්ද ඉන්දියන්ද කියන එක මටනම් අදාල නෑ.

    ඔකේ ගහලම තියනවා මෝඩයෝ max speed 50kmph කියලා
    ඒ වේගෙන් ඕකෙන් කනත්තට නම් යන්න පුළුවන්
     
    • Like
    Reactions: Sithira Weerasinghe