ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :confused::confused::confused::confused::rolleyes: Are you sure??? Drivers?:baffled: Un parawal dannawaye. unta ewa purudu karawanawada mulinma? Mata hithenne meka nam oya fb post wala dakka deyak wennathi. toi-bai widiyata tharangeta boru wapurana post hadana ekane dan trend eka... Aththa wage liyanawa. :baffled::baffled::baffled:

    na bn ranila man dakka lankawe driversla ganne kiyala thiyanawa paththare
    eth giwisume thiyenne ehma machan
    me para anm mehen gani
    oya mul para hinda
    but agrement eke hatiyata gannama wenawa bn
    ranil naluwek nemei molayak eka mathaka tiyaganin machan
    lankawe health section eka india ekata wada sahenna ihalin tiyenne
     
    • Like
    Reactions: 4anuruddha

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.

    තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?

    ටික දවසකින් පුළුවන් ඕවගේ හොස්පිටල් වල බඩු අදින්න කුණු අදින්න ගන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,024
    113
    මේ එම්බියුලන්ස් කතන්දරේ පිටිපස්සෙ තියෙන ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කාටවත් තේරෙන්නෙ නැද්ද? මේ එම්බියුලන්ස් සර්විස් එක ක්‍රියාත්මක කරන උන්ට ලංකාවෙ හැම පුරවැසියෙක්ගෙම තොරතුරු අවශ්‍යලු. මොකද හදිසි අනතුරක් වෙලා ආවම ලේ එහෙම දෙන්න. ඒවගෙ වැඩකරන මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන්.

    තමන්ගෙ රටේ උන්ට බයික් වල යද්දි හෙල්මට් දාන්න නීතියක් හදන්නෙ නැති, ලෝකෙ සේෆ්ටි අඩුම වාහන හදන, තමන්ගෙ රටේ උන්ට කෝච්චි වල වහලෙ උඩත් යන්න දෙන මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාම අඩු ඉන්දියාවෙ රජය මේ පොඩි දූපතේ අනාත සොන්නළුන්ගෙ ජිවිත ගැනමෙච්චර උනන්දු ඇයි?
    රෙප් කපාගන්න ඕන වෙලැයි මේ දඟලන්නෙ?:rolleyes:මමනම් නෙවෙයි ඈ.:yes:මුන්ට කොහොම කිව්වත් වැඩක් නෑ බන්.උන් හිතන් ඉන්නෙ ඉන්දියාව අපිට හරි ආදරෙයි කියල.:sorry:ඕකුන් ආපුවාම කිරියවත් ඉතුරු කරන එකක් නෑ.:sorry::sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    රෙප් නම් මොකෝ බන් ;)
    ඉන්දියාව කියන්නෙ කොහොමත් අවස්ථාවාදී රටක් බන්. එක සැරේකුත් අපේ ස්වාධීන බවට හානි කරපු ඕකුන්ට තව සැරයක් ඊට වඩා බරපතල විදියට කරන එක මහ කජ්ජක් නෙමෙයි. අපේ හරක් මේවා තේරුම් ගනී ඉතින් පෙරහැර ගියාට පස්සේ. :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    පොනිල කොහොමත් එදා ඉඳලම රටට කෙලවපු එකා .එත් බන් පොළොන්නරුවේ සිංහලයට වත් මේවා තේරෙන්නේ නැති එකනේ පුදුමේ
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ලොල් තමා ඔය පොනිල උඩ දාගෙන පටන් ගත්ත ඉන්දියාවෙන් නොමිලෙ දෙනව කියල ඇම්බුලන්ස්,පොනිල පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලම සල්ලි ගෙවුව, ඉන්දියාවෙන් නිකන් නම් දුන්නෙ නැ,:no::no: ඒක මතක තියා ගනිල්ල.තියෙන නිවට කමට අපිම සල්ලි දීල ඉන්දියාවෙ පරිත්යාගයකි කියල බොඩුත් ගහගෙන මොන *න්න අගමැතියෙක්ද මන්ද මේක.:angry::angry::angry:

    අනේ තෝ දන්න පරිපූරක :P:P නූගත් බයිය
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    1.Issara Chinese ne :rofl::rofl: eka hondaida?:D
    2.:dull:
    3.Lankawe ewnta jobs denne bro ..Mama dakka Paththareth Advertise karala thibba.EK eketh thibbada koheda boru danna epa

    paththare advertise kale interview walata 24 hours nethi wenna. mokada agreement eke thibila thiyenawa interview walata kattiya awe nethnam indian un gannawa kiyala. thanikara gemak gehuwe. me kathawa media program ehekadi doctor kenek. bambu yahapalanaya
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    පාද යාත්‍රාවෙ සල්ලි හොරාකාපු එකෙක් හරි ඉන්නවනම් කොලබට එන්න කලින් ICU ඇඩ්මිට් වේවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොනිල කොහොමත් එදා ඉඳලම රටට කෙලවපු එකා .එත් බන් පොළොන්නරුවේ සිංහලයට වත් මේවා තේරෙන්නේ නැති එකනේ පුදුමේ

    :yes::yes::yes:
    :sorry::sorry:
    පොලොන්නරුවෙ පොඩි විජේට වෙන දේ තේරෙනවා, ඒත් බුවාට මුකුත් කරන්න බෑ. කැමරා ඉස්සරහ ලොරි ටෝක් දෙන්න විතරයි පොරට අවසර තියෙන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාද යාත්‍රාවෙ සල්ලි හොරාකාපු එකෙක් හරි ඉන්නවනම් කොලබට එන්න කලින් ICU ඇඩ්මිට් වේවා

    මේකට පාද යාත්තරාවෙ තියෙන සම්බන්දෙ මොකක්ද :confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :yes::yes::yes:
    :sorry::sorry:
    පොලොන්නරුවෙ පොඩි විජේට වෙන දේ තේරෙනවා, ඒත් බුවාට මුකුත් කරන්න බෑ. කැමරා ඉස්සරහ ලොරි ටෝක් දෙන්න විතරයි පොරට අවසර තියෙන්නේ

    ලැජ්ජාවක් නැතිව පොර ටෝක් දෙන හැටි දැක්කම ඔලුවට පොලු පාරක් දෙන්න හිතෙනවා බන් මකබැවිල යන්න
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,024
    113
    රෙප් නම් මොකෝ බන් ;)
    ඉන්දියාව කියන්නෙ කොහොමත් අවස්ථාවාදී රටක් බන්. එක සැරේකුත් අපේ ස්වාධීන බවට හානි කරපු ඕකුන්ට තව සැරයක් ඊට වඩා බරපතල විදියට කරන එක මහ කජ්ජක් නෙමෙයි. අපේ හරක් මේවා තේරුම් ගනී ඉතින් පෙරහැර ගියාට පස්සේ. :sorry:
    සිරා කතාව බන්.:yes:මං අර ලහිරුගෙයි අමරදේවගෙයි සීන් එකේදි ඉන්දියාවෙ සංගීතෙඉගෙන ගන්න හොඳ නෑ,ඕකුන් අපිව කන්ඩ ඉන්න උන් කියල කිව්ව Page එකකදි.පොරක් මට බටහිර මෑන් කියල සුද්ද සින්හලෙන්ම රිප්ලයි කරල කියහන්කො.:sorry::sorry:මන් පාඩුවේ හිටියා.මෝඩයොත් එක්ක වාද කරන්න එපා කියල කියනවනෙ.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලැජ්ජාවක් නැතිව පොර ටෝක් දෙන හැටි දැක්කම ඔලුවට පොලු පාරක් දෙන්න හිතෙනවා බන් මකබැවිල යන්න

    කියල වැඩක් නෑ බන්... ඌ මේ අවුරුදු දෙකට කියපුවා කෙරුවනම් :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරා කතාව බන්.:yes:මං අර ලහිරුගෙයි අමරදේවගෙයි සීන් එකේදි ඉන්දියාවෙ සංගීතෙඉගෙන ගන්න හොඳ නෑ,ඕකුන් අපිව කන්ඩ ඉන්න උන් කියල කිව්ව Page එකකදි.පොරක් මට බටහිර මෑන් කියල සුද්ද සින්හලෙන්ම රිප්ලයි කරල කියහන්කො.:sorry::sorry:මන් පාඩුවේ හිටියා.මෝඩයොත් එක්ක වාද කරන්න එපා කියල කියනවනෙ.:yes:

    දැන් ඉතින් ආපුවට කරන්න දෙයක් නෑ බන් :dull:. ඉන්දියාව එක්ක ගණුදෙනු බොහොම පරෙස්සමෙන් කරන්න ඕනා. අතේ දුරින් තියාගන්න ඕන ඉන්දියාව කියන රට. ඔය ගිවිසුම් වලින් අපේ රටට යහපතක් වෙන්නෙ නෑ උන්ට මිස :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    13770243_1779327745687274_2507161890343711895_n.jpg