ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Name: Nandasena Gotabaya Rajapaksa
    DOB: June 20, 1949 9:47 AM
    Birth place: Medamulana
    den blue colour dress adan inne.
    moakari wedakta foregin yanna lesthi karagena innawa. den inna thenaka idan rata athulema wena place ekata gihin thamai foreign yanne . foregn giyata help hambenne ne.
     
    • Haha
    Reactions: SK29 and alian25

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Mn hithuwe uba joke karanawa kiyala. Kiyapuwa 50% wage hari. Uba sira dannawada subject 1?
    100% harri wenna oni bro. oya oni kamin wenas karala thiyanwa ada ude. oyata udeta hithande karana. adina oni dress eka moleta bara dena epa. manasata baradenna. mn aachi, seeyagen iganagate bro. eyala indian.
     
    • Like
    Reactions: MangoPearsApple

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,795
    113
    මමත් ඉස්සර මද්‍යස්ත මතෙක හිටියෙ, අම්මලා තත්තලා එක්ක ගිහින් නැකැත් බලලා, වෙලාව බලලා තිබ්බ නිසා පොඩි ගරුත්වයක් තිබ්බ වැඩේට, ඒත් පව්ද්ගලිකව ලොකුවට ඔවා පස්සෙ ගියෙ නැ,,,,,

    ඒත් දවසක් එක්කෙනෙක් දේවල් දෙකක් කිව්වා, ඒ කෙනා අපිව දැකලාවත් නැ, අපි ගැන හොයන්න වෙලාවකුත් නැ, විනඩි දෙක තුනකින් ඔක්කොම උනේ,,

    මගේ ගැන කිව්වා පොඩි කලෙ උන අනතුරක් ගැන, මම ඒක විශ්වාස කලේම නැ, කෝකටත් මම අම්මට කෝල් කරලා ඇහුවා, අම්මා බය උනා එක ඇහුවම කව්ද ඔයාට ඕක කිව්වෙ කියලා. මම ඉපදිලා දවස් දෙකතුනකින් උන දෙයක්, අම්මටත් හිතාගන්න බැරි උනා කොහොමද එහෙම කිව්වෙ කියලා, අම්මලත් අවුරුදු 30 ක් තිස්සෙ ඒ රහස කාටවත් කියලා නැ, අම්මම අන්තිමට කිව්වා ඔලුවෙ වම් පැත්ත අල්ලලා බලන්න ඒක උන තැන තාමත් ඔයාගෙ ඔලුවෙ අහුවෙනවා කියලා, උන අනතුරයි, ඒක වෙන තැනයි, පැත්තයි හරියටම කිව්වෙ කොහොමද මන්දා..

    දෙවනි එක වයිෆ්ගෙ දෙයක් කිව්වෙ, වයිෆ් ඉපදෙන්නත් කලින් වයිෆ්ගෙ පව්ලෙ වෙලා තියෙන දෙයක්, ඒත් ඒ ගැන අපිට අහන්න කෙනෙක් හිටියෙ නැ, ඒත් මේ ලගදි ඒකත් හරියටම හරි කියලා දැනගත්තා අවුරුදු 54 කට පස්සෙ...

    අපේ බලපු කෙනා නම් රැකියාවක් විදියට කරන කෙනෙක් නෙමෙයි, ඒයාට ඔය වගෙ කෙනෙක් කියලා පිලිගන්නෙ නැතුව වැඩක් කරලා ජිවිතෙම අනාගත්තට පස්සෙ එයාටත් හිතිලා තියෙන්නෙ මේවා ගැන හොයන්න,

    මමත් එහෙමයි, දැන් එක එකා ලගට යන්නෙ නැතුව මමම ඉගෙන ගන්නවා සබ්ජෙක්ට් එක,

    නාඩි වල නම් වෙන ක්‍රමයක්, ඒත් ජෝතිශ්ශ්යයේ නම් තනිකරම තියෙන්නෙ ගනන් ක්‍රමයක්, සොෆ්ට්වයා ඩිවලොපර් කෙනෙක් හැටියට මට නම් ළේස්යි ඉගෙන ගන්න සබ්ජෙට් එක, ගනන් තමයි ඕන, ගනන් බැරි උන් තමයි ඔය බොරු කියන්නෙ,,,

    මේක බොරු කියලා කිය න්න ගිහින් වැරැද්දක් හොයන්න මේක ඉගෙන ගත්ත අය තමයි අන්තිමට මේක ගැන ගැබුරටම හොයන්න පටන් ගන්නෙ,
    Kohomada bro subject eka igena gaththe