sirawata machan...
උඩ ලිස්ට් එකෙ ඉන්නෙ රඟපෑමට වඩා බාහිර සොරූපය පදනම් කරගෙන සුපර්ස්ටාර්ලා සෙට් එක.(හැබැයි ඒ ගොල්ලො රඟපාන්න නොදන්නවා නෙමෙ )
නවාස් සහ ඉර්ෆාන් කියන්නෙ වචනයෙ පරිසමාප්ත් අර්ථයෙන්ම නළුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් අය .


thanksBump.
sirawata machan...
උඩ ලිස්ට් එකෙ ඉන්නෙ රඟපෑමට වඩා බාහිර සොරූපය පදනම් කරගෙන සුපර්ස්ටාර්ලා සෙට් එක.(හැබැයි ඒ ගොල්ලො රඟපාන්න නොදන්නවා නෙමෙ )
නවාස් සහ ඉර්ෆාන් කියන්නෙ වචනයෙ පරිසමාප්ත් අර්ථයෙන්ම නළුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් අය .


thanksBump.
ඕකුන්ට වඩා අනිල් කපූර් හොදයි බන්.
![]()





eka atte..eth some movies are greatඉන්දියාව ඊයා....
bump


#1 සලමන් කාරය හොඳා ඌ ඉන්දියාවෙ ෆකාල බකට් දැම්මත් ලංකාවට ඇවිත් ෆිල්ම් එකක් කරා.
mamath munta mara kamathi....
Rajkummar Rao (muth patta)
Irrfan Khan
Nawazuddin Siddiqui
saha
Randeep Hooda
![]()




ranbir kapoor inna ewnam mongal movies bn okkoma wage.![]()


average uu hodai action movies welata..මමනම් ඒ කාලෙ ඉදලම කැමති සයිප් අලී කාන්

salman khanta wada action movies welata saif hodai..උබව දැක්කේ ගොඩකාලෙකින්.. රෙප් 9ක් දුන්නා ඕන්..

thanksbump
uth hodai...uge films wela profit eken kotasak uutath onalau..mokada film eka famous wenna srk hinda nisa uge famius ekatath wenama uuu illanawa..hehwh
මුන් මෙහෙම ලස්සනට ඇඳලා හිටියට බෝකක් සෙට් උනොත් බලාගන්න පුළුවන් .
කෙලින්ම ඉතින් මහා පාරේ තමා
thnksbump
elabump
man damme negative role nemai..e gana wenama thread ekak daala kata kerenna puluwan ..Amrish Puri ව දැක්කත් මට නම් පොඩි කාලෙ මල පනිනවා. ඒ වුණාට ඌට තමයි පොර
![]()
elaz
Akshey, Ranveer, Nawaz, Irfaan
mama nam asama Salman Khan porawa dekala thamai bodybuilding karanna gaththe denata awrudu dahayakata withara kalin idala. mona film eka awath mama balanawa Salman ge kochchara loku flop elal unath kisi prahsnyak nehe mokada It's Salman Khan