ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    12552643_10153475895973002_1351397454211925212_n.jpg
     
    maduranga1983

    Member
    Oct 16, 2015
    66
    2
    0
    ara kalin thread ekak daala my3 gana hoda kiyapu un tika dan deepallako uththara....ane huke....1600ta kade yana ponna huttala....lankawe anagathaya gana gana dukai....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕව අත්සන් කරකන් කියන්න බැහැ ,මොනවා හරි ලොකු සීන් එකක් පෙන්නලා පොඩි කෑලි ටිකක් අඩු කරලා අත්සන් කරයි , ඊට පස්සේ කියන්න පුළුවන් අපි ගිවිසුම වෙනස් කරා කියල රටේ මිනිස්සු ගැන හිතල ,රටේ වෙන දේවල් පත්තරෙන් බලපන් පොන්නයෙක් නේ රටේ ජනාදිපති ඉන්නෙත්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mun maha kari kapati medical field ekata arinna awit dan ewa nalu
    ewa na nemei mewa karala ewa thama ilagata
    ekai SAITAM unath
    dan eke eng ekakuth dala
    issarahata privet ewa witarai wage
    danma meka mula idanma kapuwe nathham
    serama wale
    ape field eka na na gaga thama inne ape haththa
    anthimata thamanta ariddi ballekwath na
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.

    සැර වැඩිද මන්ද?
    :rolleyes::rolleyes::lol::lol::lol::lol::lol::lol::rolleyes::rolleyes:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.

    sira kathawa
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අවුලක් නැහැ මහින්ද ගෙදර යැව්වනේ
    අවුලක් නැහැ දැන් race පදින්නේ නැහැනේ
    අවුලක් නැහැ දැන් පොලිසියට තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන්නේ
    අවුලක් නැහැ දැන් සුදු වෑන් නැහැනේ
    අවුලක් නැහැ දැන් ගෝඨා නිධන් හාරන්නේ නැහැනේ
    අවුලක් නැහැ දැන් highway වලින් ගසා කන්නේ නැහැනේ
    අවුලක් නැහැ ආර්ථිකේ හොඳට කරන් යනවනේ
    අවුලක් නැහැ දැන් පවුල් පාලනේ නැහැනේ
    අවුලක් නැහැ දැන් ජාත්‍යන්තරය අපිත් එක්කනේ

    #‎නළුවෙක්නෙමේමොළයක්
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo

    නිදහස් වෙළඳ ගිවිසුම් සංකල්පයට ඉතා දිගු අතීතයක් ඇත. අන්තර් ජාතික වශයෙන් බොහෝ රටවල් එකඟ වුන පලමු වෙළඳ ගිවිසුම ලෙස GATT (General Agreement on Trade & Tariff) ගිවිසුම හැඳින්විය හැකිය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව, සාමාජික රටවල් අතර වෙළදාමට තිබුණු බාධක ඉවත් කිරීමට හා භාණ්ඩ සඳහා අයකළ තීරුබදු අඩුකිරීමේ අරමුණ ඇතිව 1945 දී රටවල් 23 ක් එක් වි GATT ගිවිසුමට අවශ්‍ය මුලික සම්මුතීන් ඇතිකර ගන්නා ලද අතර මෙහි දීර්ඝ කාලීන අරමුණ ලෙස ලෝක වෙළදාම ඉහල තලයකට ගෙන එම ද ඇතුලත් විය.
    GATT ගිවිසුම 1947 දී බිහිවූ අතර ඉන් පසුව විවිධ අවස්ථා වලදී අන්තර් ජාතික සමුළු ගණනාවක් විවිධ කරුණු අරමුණු කරගෙන පැවැත්වූ අතර 1994 දී රටවල් 117 ක සහභාගීත්වයෙන් උරුගුවේ දී පවතී සමුළුව දී ලෝක වෙළදාමට තිබු බාධක ඉවත් කර ගැනීමට අදාල බොහෝ එකඟතා ඇතිකර ගන්නා ලදී. ඊට අමතරව ලෝක වෙළදාමට අදාල නෛතික රාමුවක් ඇතිකර ගැනීමටද මෙම සමුළුවට හැකිවූ අතර ලෝක වෙළද සංවිධානය WTO (World Trade Organization) බිහි වීමද මෙහිදී සිදුවිය. WTO හි මූලික අරමුණ වුයේ, ලෝක වෙළදාමේදී අදාල පාර්ශව අතර ප්‍රතිපත්ති ගැටුම් ඇතිවූ විට ඒවා නිරාකරණය කරන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි. WTO මුල් කරගෙන ඇතිකර ගත් නීති පද්ධතිය අන්තර ජාතික වෙළදාමේදී භාවිතා කෙරෙන අතර යම් පාර්ශවයක් අන්තර් ජාතික වෙළද නීති උල්ලාංගණය කලහොත් ඒ සම්බන්දව අවශ්‍ය කටයුතු කිරීමට WTO වලට පැමිණිලි කල හැකිය. එසේම එවැනි රටලට හා ආයතන වලට එරෙහි කටයුතු කිරීමේ බලයද WTO හිමිව ඇත.
    WTO නිසා අන්තර් ජාතික වෙළදාම දියුණු වූ බව කියවෙන අතර අඩු මුදලකට තමනට අවශ්‍ය භාන්ඩ ගැනීමේ හැකියාව පාරිභෝගිකන් හට ලැබුණු අතර නිෂ්පාදකන් හට තම භාන්ඩ සඳහා නව වෙළදපොළ සොයා ගැනීමට ද මෙනිසා මග සැලසුනි.
    GATT හා බැඳුනු නිදහස් වෙළද ගිවිසුම් අනුව යම් රටක් යම් භාණ්ඩයකට තීරු බදු පැනවූ විට එය එම භාණ්ඩය කුමන රටකින් (ගිවිසුමට බැඳුනු) ආනයනය කලත් එහි තීරු බදු වල වෙනසක් නොවිය යුතුය.
    නිදහස් වෙළද ගිවිසුම් නිසා අඩු මුදලකට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබුනද , ඊට එහා ගිය ආර්ථික හා සමාජීය ප්‍රශ්න ගණනාවක් මෙ නිසා ඇතිවේ. ඉතා අඩු මුදලකට ශ්‍රමය ලබා ගැනීමේ හැකියව හා විශාල වෙලඳ පොලක් සහිත රටවලින් අඩු මුදලට භාණ්ඩ ආනයනය කලවිට කුඩා රටවල කර්මාන්ත වස දැමීමටත් ඒවායේ සේවය කල අයට රැකියා නැතිවී යාමත් මෙ නිසා සිදුවේ. එලෙසම සමහර රටවල නිෂ්පාදකයින් අඩු මුදලට භාණ්ඩ නිෂ්පාදය කිරීම සඳහා නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කල අවස්ථා බොහෝ විට වාර්තා වි ඇත. මේ අයුරින්ම මිල අඩු කිරීමේ පරමාර්ථයෙන් පරිසරය ගැන කිසි වගකීමක් නොමැතිව කටයුතු කල අවස්ථා ද බොහෝය.
    ඉහත දැක්වූ කරුණු සියල්ල අන්තර් ජාතික භාණ්ඩ වෙළදාමට අදාල වන අතර සේවා සඳහා වන අන්තර් ජාතික වෙළදාම පහත දැක්වෙන අයුරින් හඳුනාගත හැකිය.
    දේශසිමා හරහා කෙරෙන සේවා…
    මෙහිදී සේවා සපයන්නා හා ලබන්නා එකිනෙක මුණ නොගැසෙන නමුත්, නවීන සන්නිවේදන තාක්ෂණය හරහා තම රටේ සිට සිය සේවා සපයනු ලැබීයි. උදා. උපදේශන සේවා, ටෙලි වෛද්‍ය කටයුතු, ආදිය වේ.
    අදාල රටට ගොස් සේවය ලබා ගැනීම…
    වෛද්‍ය සේවා ලබා ගැනීමට පිටරට යාම. අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීම, සංචාරය කිරීම ආදිය වේ.
    සේවා සපයන්නා අදාල රටට යාම…
    බැංකු සේවා ලබා දීම, විදේශීය රෝහල් ස්ථාපනය කිරීම, තාක්ෂණ සේවා සපයන ආයතන සිය කාර්යාල විදෙස් රටවල ආරම්භ කිරීම ආදියවේ.
    නිපුනතා ඇති පුද්ගලයින් තම සේවය ලබා දීම සඳහා විදෙස් රටවලට යාම…
    ඉංජිනේරුවන් , වෛද්‍ය වරුන් , නීති වේදීන්, නිර්මාණ ශිල්පින් රැකියා සඳහා විදෙස් රටවලට යාම ආදිය වේ.
    සීපා ගිවිසුමේ ඇති ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට බලපාන ප්‍රධානම කරුණ නම්, මෙම ගිවිසුම මගින් ඉන්දියානු වෘත්තිකයන්ට විවිධ මාර්ග හරහා ලංකාවේ සේවා කිරීමට අවශ්‍ය මංපෙත් විවර විමයි. උදා. ලෙස ඉන්දියාවේ වසරකට මිලියනයකට අසන්න ප්‍රමාණයක් විවිධ අයුරින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉංජිනේරු උපාධි ලැබීයි. නමුත් ලංකාවේ වසරට ඉංජිනේරු උපාධිය ලබා ගන්නා ප්‍රමාණය 4000 කට අඩුය ( රජයේ හා පුද්ගලිය විශ්ව විද්‍යාල වලින් හා පිටරට උපාධි වලින්). මේ අනුව යම් හෙයකින් ඉන්දියානු ඉංජිනේරුවන් හට ලංකාවේ රැකියා කිරීමට අවස්ථාවක් ලැබුනොත් ශ්‍රී ලංකික ඉංජිනේරුවන්ට අත්වන ඉරණම සිතාගත හැකිය.
    සීපා වැනි ගිවිසුමකින් ඉන්දියාව හා ලංකාව අතර නිදහසේ සේවා සැපයීමට අවශ්‍ය නෛතික රාමුවක් සැදුනු පසුව නිතැතින්ම ලංකික වෘත්තිකයන්ට සිය දිවි නසා ගැනීමට සිදුවනු ඇත. උදාහරණ යක් ලෙස ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ආරම්භ කරනු ලබන ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින්, සුපවේදීන් , වෛද්‍ය වරුන් , හෙදියන්, ගුරුවරුන්, ආදී මෙකි නොකී සියලු දෙනා තම මනාපය අනුව මෙහි ගෙන්වා ගැනීමට නිදහස ලැබුණු ඇත. “ මේ වන විටත් විවිධ ව්‍යාපෘති වල ඉන්දියානුවන් සිටින බැවින්, අප කුමකට සීපා ගිවිසුම පිළිබඳව කලබල විය යුතුදෑයි” , යමෙකුට පැනයක් නැගිය හැකිය.
    මෙම කරුණ පිළිබඳව සියළු ශ්‍රී ලංක්කිකයන් අනීවාර්යයෙන්ම දැනුවත් විය යුතුය. අද තිබෙන තත්වය යටතේ එම ඉන්දියානු වෘත්තිකයන් ගේ අවශ්‍යතාවය හා ඔවුන් මෙහි සේවය කිරීම, ඒ ඒ ව්‍යාපෘති අනුව අපගේ (ශ්‍රී ලංකා රජයේ) කොන්දේසි වලට අනුව සිදුකල හැකිය. ඒ අයුරින්ම ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විට එම ශ්‍රමිකයන් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත. නමුත් සීපා ගිවිසුම අත්සන් කල පසුව සියලු ඉන්දියානු සමාගම් වලට සිය අභිමත අනුව එම අවශ්‍ය වෘත්තිකයන් මෙහි ගෙන්වා ගැනීමේ නිදහස ලැබෙන අතර යම් ව්‍යාපෘතියක් ආරම්භ කල පසුව එම ශ්‍රමිකයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී සීපා ගිවිසුමේ එකඟතාවන් මත කටයුතු කිරීමට සිදුවනු ඇත. මෙහි ඇති අනිත් භයානක තත්වය නම්, එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ඇතිවන ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ගැනීමේ හැකියාව අවම වෙන අතර මෙම කටයුතු සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් (international arbitration ) වෙත යාමට සිදුවනු ඇත. ඉහිදී ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියේදී පාර්ශව කරුවන් ( ශ්‍රී ලංකා රජය හෝ එහි ආයතන සහ අදාල සමාගම් ) හට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර නීතියට හා WTO හි වෙළද රෙගුලාසි වලට යටත්වී, ඔවුන් ලබා දෙන ඕනෑම තීරණයකට හිස නැමීමට අපට සිදුවනු ඇත.
    මේවැනි දෙයක් පිළිබඳව අපට ඇති ආසන්නතම අත්දැකීම නම් ඛනිජ් තෙල් මිලදී ගැනීමට අදාල “හෙජින් ගනුදෙනුව” ගත හැකිය. එහිදී ශ්‍රී ලංකා රජය හා අදාල වාණිජ බැංකුවට ශ්‍රී ලංකා අධිකරණය වෙනුවට ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවට යාමට සිදුවුණුඅතර, අවසානයේ තීන්දුවට අනුව බිලියන ගණනක් අදාල වානිජ බැංකුවට ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.
    1996 ට පෙර නිදහස් වෙළද ගිවිසුම් වලට අදාලවූ ගැටුම් 38 ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග විය, 2011 දී එවැනි පැමිණිලි 450 වාර්තා වූ අතර, අද වන විට නිදහස් වෙළද ගිවිසුම් වලට අදාල ගැටුම් 3900 ක් ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග වෙමින් පවතී. මෙවන් ගිවිසුම් වල සඟව ඇති අතිශය සංකීර්ණ ගැටළු සහගත බවට මෙය කදිම නිදසුනකි. අන්තර් ජලයේ ඇති තොරතුරු අනුව උරුගුවේ රජය එරට ක්‍රියාත්මක වූ Phillip Morison නම් වූ ඇමරිකානු දුම්කොළ සමාගමට, නියෝගයක් කරමින් සෑම සිගරට් පැකට්ටුවකම සිගරට් නිසා ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව අවවාදයක් මුද්‍රණය කරන්නට නියම කළේය. එම දුම්කොළ සමගම තමන්හට ඉහත නියෝගය නිසා සිදුවූ වෙළද අලභය වෙනුවෙන් ඩොලර් බිලියන දෙකක වන්දියක් දෙන ලෙස ඉල්ලා අදාල ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. මේවයින් අපට ගතහැකි දේ බොහෝය. නිදහස් වෙළඳ ගිවිසුම් වලදී ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරනු ලබන අදාල පුද්ගලික සමාගම් වලට, යම් රටක් පසුව ගනු ලබන තීන්දු තීරණ අනුව වෙළද අලාභයක් සිදුවූ විට, එම රටට එරෙහිව ජාත්‍යන්තරව පැමිණිලි කිරීමට අයිතිය ලැබෙන අතර එහිදී WTO විසින් නම් කරනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ අදාල පැමිණිල්ල විභාග කරනු ලබයි. මෙම බොහෝ ජාත්‍යන්තර බේරුම්කරුවන්, අන්තර් ජාතික සමාගම් වල උපදේශකයන්ය. මෙවැනි අවස්ථාවල ලැබෙන තීන්දු හමුවේ අදාල රට අසරණ වීම නොවැලැක්විය හැකිය. එසේම අදාල රටේ නිතිය මෙවැනි අවස්ථාවලදී වලංගු නොවන අතර WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති අනුව අවසන් තීරණය ලැබෙනු ඇත.
    රටවල් අතර ඇතිවන නිදහස් වෙළද ගිවිසුම් GATT ගිවිසුම මගින් තව තවත් බලවත් කර ඇති අතර මෙම සෑම ගිවිසුමක්ම WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති වලට යටත්ය.
    විශේෂයෙන් සීපා ගිවිසුමේ ඇති භයංකර බව සිතාමතා යට ගසා හෝ ඒ පිළිබඳ නොදැනුවත් කමින් හෝ සීපා ගිවිසුම නිසා කෙදිනක වත් අපට නොලැබෙන ආර්ථික වාසි පිළිබඳව ආර්ථික වැදී බණ දේශනා කරන ආර්ථිකය පිලිබඳ වියතුන් ගේ ප්‍රයෝගික නොවන දවල් සිහින වලින් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සියලු වෘත්තිකයන්ගේ යුතුකමක් නොව පැහැර හැරිය නොහැකි වගකීමකි.
    මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කල පසුව කිසි දිනක එය ආපසු හැරවිය නොහැකි බව අමතක නොකළ යුතුය.
    අවසන් වශයෙන් 1815 අප එදා වසර 200 කට පෙර අත්සන් කල උඩරට ගිවිසුමෙන් අපට අත්වූ ඉරණම සිහිගැන්වෙන අතර 2015 දී හෝ මතුයම් දිනයකදී වත් සීපා ගිවිසුම අත්සන කිරීම වැලක්විමට අප සියලු දෙනා එක් විය යුතුය.

    – engineers.lk

    උපුටාගැනීම -

    mmm
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Ehhhhhhh

    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.

    පල පොන්සියෝ යන්න

    මහින්ද මේක අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ඉල්ලන් කාගෙන ගෙදර ගියේ නැත්නම් මේක කරන්නේ මහින්ද තමයි.

    සිරිසේන වැරදි කරාම අපි කෑගහන්නේ මහින්ද හරි නිසා නෙවෙයි අපි උඹලා වගේ ව්හල්ලු නොවන නිසා
    අපි කාගෙන්වත් සමාව ගන්නේ නෑ මොකද අපි නිදහස් මිනිස්සු වහල්ලු තමයි හරි උනත් වැරදි උනත් පෑගිලා ඉන්න ඕනේ ඒක උඹලට තේරෙන්නෙ නෑ ඒක සැබෑ ව්හල් භාවයේ ලක්ෂණයක්

    උඹලට මේ ගිවිසුමට එරෙහි වෙන්න බැරිනම් නිකං හිටපියව් තොපි වගේ මෝඩ ආතමාර්ථකාමී, පුද්ගල වන්දනා කරන උන් නිසා තමයි ලංකාවට එදා ඉඳන් කෙල වුනේ

    පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි අරමුනක් වෙනුවෙන් සටන් කරන එක උඹලා වගේ උන්ට හීනයක්