මලික් සමරවික්‍රම.......![]()
කවුද බන් මේ උගුඩුවා? මූ ඉන්දියාවෙන් අල පරිප්පු ගෙන්නන බිස්නස්කාරයෙක් ද?
ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!
මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....
අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......
අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....
මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!
අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......
මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!

![]()
කවුද බන් මේ උගුඩුවා? මූ ඉන්දියාවෙන් අල පරිප්පු ගෙන්නන බිස්නස්කාරයෙක් ද?

දෙයියන්ගේ නාමෙට දේශපාලනේ නවත්තාපන්. මේකට බයියෝ ටෝයියෝ, සිංහලේ මරක්කලේ සේරම එකතු වෙලා නවත්තන්න ඕන දෙයක්, මේකේ ඉන්න කුකුල්ලු වෙනුවෙන්, ලංකාව වෙනුවෙන්

මමත් චන්දෙ දුන්නෙ My3 ට. දැන් නම් හිතෙනව මහින්ද හිටියනම් හොදයි කියල බන්. සිරාවටම. මේක විතරක් නෙවේ. හම්බයොත් නටනව වැඩී දැන්.![]()
මාත් දුන්නේ මෛත්‍රීට ....එත් මේ වෙන දේවල් වලට කිසිම කැමැත්තක් නෑ ..ආයේ ජිවිතේට දෙන්නෙත් නෑ .....මහින්ද හොරා කියන්නේ UNP අය ...එත් අද වෙනකන් ඔප්පු කරපු දෙයක් නෑ .....මහින්ද හොරා උනත් අපිට මොකද බන් ..උන් හොරකන් කලත් නැතත් අපිට නැති වෙන දෙයකුත් නෑ ..ලැබෙන දෙයකුත් නෑ ...
මචන් ..Photoshop වැඩකරුවෝ ඉන්නවා නම් FB දාන්න creative photo එකක් හදලා දීපන්කො...profile pic එකට දාන්න ..
" NO TO ETCA" save Sri Lanka වගේ එකක් දාලා ..