ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    දැන් හරිද? සනීපද ? කෝ මේ එළකිරියේ යහපාලනයට කඩේ යන පොන්න රැල.

    ඕකුන්ව උල තියන්න ඕනේ

    http://www.colombotoday.com/11399-5/

    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

    යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව රජය පවසනවා. ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා පැවසුවේ, යෝජිත ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකර තත්වයක් ඇති ‍නොවන බවයි.

    සේවා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය සහ නීති ක්ෂේත්‍රය අදාළ නොවන බව පැවසූ අමත්‍යවරයා සේවා සදහා අවසර දීමට දැනට සාකච්ඡා කර ඇත්තේ ක්ෂේත්‍ර දෙකකට පමණක් බවත් එයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයද ඇතුළත් වන බවයි.

    මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දෙපාර්ශවක් ගිවිසුමකට එළැඹීමේදී එක් පාර්ශවයකට 100%ක් වාසි වන අකාරයට ගිවිසුමකට එළැඹිය නොහැකි බව ය.

    :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඔය තියෙන්නේ අර දෙනව කිව්ව අමණ අගය
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    x27w1s.jpg

    ජේසන් සහෝදරයා දුන්න එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ ..අත්තමටම මේ ගිවිසුමට උඹලා අකමැති නම් FB එකේ PROFILE PIC එකට මේක හෝ වෙන හොද එකක් දාගන්න ..SHARE කරන්න ....සිංහ ලේ ජනප්‍රිය උනේ අවංක හිතින් එක හැමෝම SHARE කරපු නිසා ..අපි මේකටත් සමාජ මතයක් හදමු ..එකට හොදම දේ FB ..මොකද උඹවත් .මමවත් පාරේ උද්ගෝෂණ සංවිධානය කරන්න යන්නේ නෑ ..කවුරුහරි කලොය්හ් යනවා ඇරෙන්න ..එත් අපිට FB එකෙන් පුළුවන් අපේ විරෝධය පෙන්නන්න .....පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලස්සන IMAGE එකක් හදලා දෙන්න අපිට දාගන්න...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අයිටී අපට අබසරණයි... මේ ඕයි සිරාවට මේවගෙ පෝස්ට් දම දම ඉන්නැතුව අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මේ *සිගෙ පුතාල හැමිනිලම යන්න:angry::angry::angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අයිටී අපට අබසරණයි... මේ ඕයි සිරාවට මේවගෙ පෝස්ට් දම දම ඉන්නැතුව අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මේ *සිගෙ පුතාල හැමිනිලම යන්න:angry::angry::angry:

    එකගයි ..කටින් බතල හිටවන්නේ නැතිව ආණ්ඩුවට දැනෙන විධිහට යමක් කරන්න ඕනි...එකයි මම කිව්වේ අපි FB එක පාවිච්චි කරමු කියලා ...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එකගයි ..කටින් බතල හිටවන්නේ නැතිව ආණ්ඩුවට දැනෙන විධිහට යමක් කරන්න ඕනි...එකයි මම කිව්වේ අපි FB එක පාවිච්චි කරමු කියලා ...
    එතකොට ඕකුන් මහින්දගෙ වහල්ලු කියල බයිලයක් ගහයි.. ඒකෙන් වැඩක් වෙයිද බං.. එහෙම නෙමෙයි.. බලහං.. වෛද්‍ය වෘත්තිකයන්ට බයයි.. නීති වෘත්තිකයන්ට බයයි... ඒ උන් උන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් එකමුතුව ඒ ඒ වෙලාවලදී පෙනීසිටින නිසා ඒක තදින්ම ඕකුන්ට දැනෙනවා.. ඒ ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග හරහා සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්වෙන නිසා.. සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්වෙනවා කියන්නෙ ආයෙම පාලකයන්ටමනෙ ඒකෙ දෝෂාරෝපණයත් යන්නෙ.. මම කියන්නෑ අපි සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්කරන්න ඕනි කියල.. ඒත් මේ වෙලාවෙ මේකුන්ට දැනෙන්න මොනවහරි කරන්නම වෙනවා.. නැත්තං අත්සන් කලාට පස්සෙ ෆේස්බුක් එකේ මේ ගිවිසුම ගහපු උන්ට හෙණ ගහපිය ගගා පෝස්ට්ස් ෂෙයා කර කර ඉන්දියන්කාරයොන්ට දත නියෝ නියෝ තමයි ඉන්න වෙන්නෙ:baffled::baffled::baffled:
     
    අනිවා ...මහින්දගේ එවුන් කියන එක නවත්තන්න බෑ ..එත් අපි කිසිම වෙලාවක කියන්නේ නෑ නේ මහින්දව අපහු ඕනි කියලා ..අර මහින්දගේ මෝඩ මාධ්‍ය අංශය වගේ බොරු photoshop වලින් අතේ අහුවෙන බොරු දාලා හදන image එකක් නෙවෙයිනේ බන් මේක....යම් මතයක් හැදුනොත් එක වටිනවා....නිකන්ම ඉන්නවට වඩා මොකක් අහරි හොදයිනේ....උඹ කියනවා වගේ මේක අත්සන් කලාට පස්සේ වැඩක් නෑ මොනවත් කරලා .....මේ ආණ්ඩුව ගෙන්න මුලික උන සංවිධාන එකක්වත් දැන් මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ නෑ ..මොකද එහෙම උනොත් මහින්ද හොදයි කියලා මතයක් ඇතිවෙන නිසා ..වගේම මේ ආණ්ඩුවට විරුද්ධ වෙන්නත් බැරි නිසා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    eda chandrika,mahindeta dunna,Ada mtree dunna, hode naththam heta wenekate hari denewa,ithihase idela wenne aheme thama,ekema ekate rate kanne nodi narekema num awurudu 6 kin hari gedera yawwwoth e athi... kade yamak kiyela deyak naha,deshe paluwo,president, okkoma ekai thama,denna hode ekek naha,minissu wenas wenewa,eke wenesak naha,balaye salli idiriye ushne gahuwate passe iwerai,unte one de kerai,apite me lankawete hode nayakeyek enna thawe kalpeyak balan inne wei,ithin kagene inne ekai aththe...lathwela palak naha,okkoma ekai ban..:yes:
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ammata hikena palanayak ban me. ponna wesige puthala thama kiyanawane ban yahapalane hondai kiyala. laksha ganan indian eun enawa ehen wilpaththuwe pakistan karayo. okun kotaganna gathhtama e asse ltte eka gema gahai nidahas wena eun yapanen sinhala eunta yanna kiyala maru ban
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම අන්තිමට මේකත් කියන්න ඕනි බන් ..මට මේ ගිවිසුම ගැහුවා කියලා මගේ උපාධිය බාල්දු වෙන්නෙත් නෑ රස්සාවට තට්ටු වෙන්නේත් නෑ ..මම උපාධිය කලේ වෙන ක්ෂේත්‍රයකින් සහ රැකියාවත් වෙන ක්ෂේත්‍රයකින් ....එත් මට දුකයි මම ඉපදුන රට ඉන්දියාවේ වහල් රටක් වෙනවට ...මම කැමති නෑ ඉන්දියාව කියන කියන විධිහට අපේ රට රූකඩයක් වගේ නටවෙනවට ...එකයි මම මේ තරම් කියන්නේ අපි FB එකේ හරි මේකට විරුද්ධත්වය පෙන්නමු කියලා ....පක්ෂ පාට භේදයකින් තොරව මේක share උනොත් ප්‍රතිපලයක් තියෙනවා ..ඒ වගේම මේක අත්සන් කලත් අපි අපේ තරමින් හරි යම් දෙයක් කළා කියල හෘදසාක්ෂියට එකගව ජිවත් වෙන්න පුළුවන් ....යමක් කරන්න පුළුවන් කාලේ එක නොකර පස්සේ පසුතවෙනවට වඩා....

    ..මගේ අයියා BIT කරලා ඩිග්‍රිය ගත්ත ගමන් ලංකාවේ ප්‍රසිද්ධ සමාගමකින් offer එකක් අවා...කිසිම සුදුසුකමක් නැතිව රු 70,000 පඩියකට ....අම හිතන්නේ දැන් IT ඩිග්‍රිය ගන්න යටත් එහෙම වෙන්න ඇති ....අවුරුද්දකට කොළඹ , මොරටුව විශ්ව විද්‍යාල , SLIT ,NIBM ,APIIT ..වගේ ආයතන කියකින් IT උපාධිධාරීන් එනවද..?...ඒ මදිවට තව ඉන්දියාවෙනුත් ගේන්නද උඹල ඉඩ දෙන්නේ ..?

    ..මේ ගිවිසුමේ තව හංගපු ප්‍රසිද්ධ නොවුන කොන්දේසි මොන තරම් ඇතිද ..?
     
    • Like
    Reactions: TakurZ

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    :yes::yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    indiyawe un mehe job walata ewith paarawal riila yanakota ewa sudda karannath thawa ewun indiyawenma gennai.. naluwek newe molayk.. kohomada yahapalane cepa giwisuma hangala diga arina heti... den sepada?

    :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්දියාව එක්ක ගහපු හැම ගිවිසුමකින්ම උනේ අපේ රටට දුගතියක්. ඉන්දු ලංකා ගිවිසුම ?. ඉඩම් බලතල, පොලිස් බලතල තවම සටනේ. අතීත පරම්පරවය්යි. වර්තමාන පරම්පරාවයි, අනාගතේ ඉන්න එවුනුයි තවම ඉන්දු ලංකා ගිවිසුමේ පව් ගෙවනවා.

    මෙ ටික නම් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

    -සමහර දේශපාන බලපෑම් කල හැකි ශක්තිමත් අයගේ fields හෙමිහිට අයින් කරගෙන තියෙනවා. (car permit ගත්ත වගේ)

    -ඇමතිකම් තව ටිකක් දුන්නම 2/3 කින් හෝ ඊට වඩා පර්මිමෙන්තුවේ සම්මත කරන එක සුළු දෙයක්.

    - ආණ්ඩුවේ ජනමාද්‍ය පාවිච්චි කරලා මේ ගිවිසුමේ වාසි පැත්ත ගැන අතිෂොක්තයකින් ප්‍රකාශ කරවී. ඊට පස්සේ ජනතා සහයෝගය අඩු වේවි.

    100% aththa.:yes::yes::yes:
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    ඔබට සතුටුයි ද දැන්..? :dull:

    machan uba meke security kenekda? me thread eke ubata baiyo kiyana ewa witharada penne? aye mula idan thread eka kiyawapan . ethakota therei. hama reddatama deshapalane gawagena ube guilty eka nathi karanna hadanna epa bn . me thread eke thiyena prashne gana katha karapan anan manan wal pal baiyo toiyo gana katha karanne nathuwa.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සනීපෙට දැන්නෙන වෙනසක් කරලා මෙයාලා...හික්ස් :lol:

    ඔහොමයන් සිරිසේන කිව්වලු... IT වලින් ගොඩයන්න සිටි සින්හලුනෙ දැන් තොපිලට වෙන්නෙ බෝට්ටුවකින්වත් ඔස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට ජොබක් හොයාගෙන යන්න තමයි :shocked: