අන්න ඉන්දියාවෙන් යුද නැව් දෙකක් එවලා..... පාරෙ රෙන ගදයො කියලා උන්ට බැන්නට.... මුන් තුවක්කු පෙන්නල බයකරන්න හදන්නෙ
‘වික්රමාදිත්ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ
http://www.lankadeepa.lk/index.php/articles/378740
පරිප්පු ගනන් හින්දා මයිසූර් නැවක්ම එවලා...![]()



පරයො බය වෙලා......
පෙරේදා චීන යුධ නැව් 3ක් ආවා කොළඹට.....
ඒ නිසා එන්රූට් ඔය නැව් දෙක මෙහෙට එවල තියෙන්නේ.....
ඕකුන් චීනෙට බයයි දෙයියන්ටත් වඩා......




අන්න ඉන්දියාවෙන් යුද නැව් දෙකක් එවලා..... පාරෙ රෙන ගදයො කියලා උන්ට බැන්නට.... මුන් තුවක්කු පෙන්නල බයකරන්න හදන්නෙ
‘වික්රමාදිත්ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ
http://www.lankadeepa.lk/index.php/articles/378740
පරිප්පු ගනන් හින්දා මයිසූර් නැවක්ම එවලා...![]()


ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............






පල පොන්සියෝ යන්න
මහින්ද මේක අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ඉල්ලන් කාගෙන ගෙදර ගියේ නැත්නම් මේක කරන්නේ මහින්ද තමයි.
සිරිසේන වැරදි කරාම අපි කෑගහන්නේ මහින්ද හරි නිසා නෙවෙයි අපි උඹලා වගේ ව්හල්ලු නොවන නිසා
අපි කාගෙන්වත් සමාව ගන්නේ නෑ මොකද අපි නිදහස් මිනිස්සු වහල්ලු තමයි හරි උනත් වැරදි උනත් පෑගිලා ඉන්න ඕනේ ඒක උඹලට තේරෙන්නෙ නෑ ඒක සැබෑ ව්හල් භාවයේ ලක්ෂණයක්
උඹලට මේ ගිවිසුමට එරෙහි වෙන්න බැරිනම් නිකං හිටපියව් තොපි වගේ මෝඩ ආතමාර්ථකාමී, පුද්ගල වන්දනා කරන උන් නිසා තමයි ලංකාවට එදා ඉඳන් කෙල වුනේ
පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි අරමුනක් වෙනුවෙන් සටන් කරන එක උඹලා වගේ උන්ට හීනයක්



මේක ඇත්තද මචන්ලා??
![]()
මේ ලින්ක් එක බලන්න.: https://www.change.org/p/prime-mini...e-sri-lankan-it-industry-from-cepa/u/15077342




