ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
Originally Posted by Gasa84 View Post
අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න
 

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    * කොතරමි නෑ කියමින් බොරැ කීවත් LTTE භටයන් පුහුනු කලේ ඉන්දිරාගෙ කාලෙ ඉන්දියාවෙිදීය. * අපට රෙදි නිපැයූ වෙියන්ගොඩ, පූගොඩ, තුල්හිරිය, වැල්ලවත්ත පෙහෙ කමිහල් ඉන්දියානු පාලනයට දුන් පසු නැත්තටම නැති විය. * තේ වතු ඉන්දියානුවෝ පාලනයට ගෙන ....දැන් බදුල්ල පැත්තෙ තේ පැක්ටරි වලින් ඉතුරැ කීයද..? අපේ හොඳ තේ උන්ගේ බාල තේ සමග එක්කොට Ceylon Tea ලෙස ලෝකයට විකුනති. * අපේ ධීවර සමිපත් ඉන්දියානුවෝ හැමදාම කොලකෙති. * වීසා නැතිව මෙහෙ විත් පදිංචි වී රස්සාවල් කරගෙන ඉන්න උං හා උන් රකින උං.. ඉන්දියානුකරනයේ සීමාව පැනලා බොහොම කල්. අපි ඉතිං බකන්නිලාගෙන ඉමු හැමදාම.


    Ariya Bandara Samarakoon
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න ඉන්දියාවෙන් යුද නැව් දෙකක් එවලා..... පාරෙ රෙන ගදයො කියලා උන්ට බැන්නට.... මුන් තුවක්කු පෙන්නල බයකරන්න හදන්නෙ

    ‘වික්‍රමාදිත්‍ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ
    http://www.lankadeepa.lk/index.php/articles/378740
    පරිප්පු ගනන් හින්දා මයිසූර් නැවක්ම එවලා...:lol:
    :lol::lol::lol:

    පරයො බය වෙලා......
    පෙරේදා චීන යුධ නැව් 3ක් ආවා කොළඹට.....
    ඒ නිසා එන්රූට් ඔය නැව් දෙක මෙහෙට එවල තියෙන්නේ.....
    ඕකුන් චීනෙට බයයි දෙයියන්ටත් වඩා......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol:

    පරයො බය වෙලා......
    පෙරේදා චීන යුධ නැව් 3ක් ආවා කොළඹට.....
    ඒ නිසා එන්රූට් ඔය නැව් දෙක මෙහෙට එවල තියෙන්නේ.....
    ඕකුන් චීනෙට බයයි දෙයියන්ටත් වඩා......




    ඉරිසියාවෙන් පුපුරා මේ වගේ තුච්ච රටවල් එක්ක නේ මුන් ගිවිසුම් ගහන්නේ..

    :angry::angry::angry::angry:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    හොද ගුරුන්නාන්සේ කෙනෙක් අල්ලගෙන කොඩි විනයක් කරන්න බැරිද බන් මුන් දෙන්නව ඉවරයක් වෙලා යන්න.පවු නෑ යකෝ මේ වගේ එවුන්ට එහෙම කරාට.

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අන්න ඉන්දියාවෙන් යුද නැව් දෙකක් එවලා..... පාරෙ රෙන ගදයො කියලා උන්ට බැන්නට.... මුන් තුවක්කු පෙන්නල බයකරන්න හදන්නෙ

    ‘වික්‍රමාදිත්‍ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ
    http://www.lankadeepa.lk/index.php/articles/378740
    පරිප්පු ගනන් හින්දා මයිසූර් නැවක්ම එවලා...:lol:

    :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පල පොන්සියෝ යන්න

    මහින්ද මේක අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ඉල්ලන් කාගෙන ගෙදර ගියේ නැත්නම් මේක කරන්නේ මහින්ද තමයි.

    සිරිසේන වැරදි කරාම අපි කෑගහන්නේ මහින්ද හරි නිසා නෙවෙයි අපි උඹලා වගේ ව්හල්ලු නොවන නිසා
    අපි කාගෙන්වත් සමාව ගන්නේ නෑ මොකද අපි නිදහස් මිනිස්සු වහල්ලු තමයි හරි උනත් වැරදි උනත් පෑගිලා ඉන්න ඕනේ ඒක උඹලට තේරෙන්නෙ නෑ ඒක සැබෑ ව්හල් භාවයේ ලක්ෂණයක්

    උඹලට මේ ගිවිසුමට එරෙහි වෙන්න බැරිනම් නිකං හිටපියව් තොපි වගේ මෝඩ ආතමාර්ථකාමී, පුද්ගල වන්දනා කරන උන් නිසා තමයි ලංකාවට එදා ඉඳන් කෙල වුනේ

    පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි අරමුනක් වෙනුවෙන් සටන් කරන එක උඹලා වගේ උන්ට හීනයක්

    පල හුජ්ජ කොල්ලො යන්න. පුකේ ටිංකිරි ගෑවුනාට පස්සෙ එනවා මෙතන අර්ථෙන් ධර්මෙන් දේශනා තියන්න.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක ඇත්තද මචන්ලා?? :angry::angry::angry:

    Hp61xrB.png



    මේ ලින්ක් එක බලන්න.: https://www.change.org/p/prime-mini...e-sri-lankan-it-industry-from-cepa/u/15077342