මට හා ෆැමිලි එකට ඉන්දියාවෙ දිල්ලි වලට යන්න වෙලා තියෙනවා වෙන රටක එම්බසි එකකට. මම කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඉතින් පොඩි විස්තර ටිකක් කිරියෙන් දැනගන්න කියලා බැලුවේ.
1. ඉන්දියාවට යන්න ටිකට් බුක් කරද්දි බලන්න ඕනෙ කාරණා මොනවද? මට ඉතින් එයාර් ලයින් වල සයිට් වලට ගිහින් බැලුවා ඒකෙ තියෙන එව්වා ඉතින් එච්චර දන්නෙ නෑ පළවෙනි පාර හින්දා. කොහොමහරි පුලුවන් තරම් අඩු ගානට සෙට් කරගන්න පුලුවන් නම් හොඳයි.
2. දිල්ලියේ අවට හොඳ Hotels මොනාද තියෙන්නෙ? බුකින්ග් එකේ එහෙම රිවීව් බලලා ගියාට කියපු විදිහට නෙමෙයි එතනට ගියාම කියලා සමහරු කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලො ගිහිල්ලා එහෙම තියෙන හොඳ තැන් මොනවද?
3. තව එහෙන් මෙහෙට වඩා අඩුවට ගේන්න පුලුවන් දේවල් මොනාද? ඇත්තටම තව කාලෙකින් යුරෝප් යන්න ඉන්න හින්දා ඒ ගමනට ඕන දේවල් සපත්තු, ඇඳුම්, බැගේජ් එහෙම ඉන්දියාවෙන් අරන් එන්න බැලුවෙ. එහෙම ගන්න එක ලාභයිද? කොහෙන්ද ගන්න පුලුවන්? අපි ළමයිත් එක්ක යන නිසා ඕවා හොය හොය ඉන්න වෙලාවක් තියෙයිද කියන ප්රශ්නෙත් තියෙනවා.
4. එම්බසියට ගිහින් විතරක් ආපහු එන්න කියලා බැලුවේ. ඉන්දියාවෙ වෙන එව්වා බලන්න යන්නෙ නැතුව එහෙම එන එක සල්ලි නාස්තියක්ද? ඉන්දියාවෙ කෑම වතුර බීලා වැඩිකල් වසන්න බයයි ඒකයි.