ඉන්දියාවට ගිහින් එන්න විස්තර ටිකක් ඕනෙ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට හා ෆැමිලි එකට ඉන්දියාවෙ දිල්ලි වලට යන්න වෙලා තියෙනවා වෙන රටක එම්බසි එකකට. මම කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඉතින් පොඩි විස්තර ටිකක් කිරියෙන් දැනගන්න කියලා බැලුවේ.

    1. ඉන්දියාවට යන්න ටිකට් බුක් කරද්දි බලන්න ඕනෙ කාරණා මොනවද? මට ඉතින් එයාර් ලයින් වල සයිට් වලට ගිහින් බැලුවා ඒකෙ තියෙන එව්වා ඉතින් එච්චර දන්නෙ නෑ පළවෙනි පාර හින්දා. කොහොමහරි පුලුවන් තරම් අඩු ගානට සෙට් කරගන්න පුලුවන් නම් හොඳයි.

    2. දිල්ලියේ අවට හොඳ Hotels මොනාද තියෙන්නෙ? බුකින්ග් එකේ එහෙම රිවීව් බලලා ගියාට කියපු විදිහට නෙමෙයි එතනට ගියාම කියලා සමහරු කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලො ගිහිල්ලා එහෙම තියෙන හොඳ තැන් මොනවද?

    3. තව එහෙන් මෙහෙට වඩා අඩුවට ගේන්න පුලුවන් දේවල් මොනාද? ඇත්තටම තව කාලෙකින් යුරෝප් යන්න ඉන්න හින්දා ඒ ගමනට ඕන දේවල් සපත්තු, ඇඳුම්, බැගේජ් එහෙම ඉන්දියාවෙන් අරන් එන්න බැලුවෙ. එහෙම ගන්න එක ලාභයිද? කොහෙන්ද ගන්න පුලුවන්? අපි ළමයිත් එක්ක යන නිසා ඕවා හොය හොය ඉන්න වෙලාවක් තියෙයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා.

    4. එම්බසියට ගිහින් විතරක් ආපහු එන්න කියලා බැලුවේ. ඉන්දියාවෙ වෙන එව්වා බලන්න යන්නෙ නැතුව එහෙම එන එක සල්ලි නාස්තියක්ද? ඉන්දියාවෙ කෑම වතුර බීලා වැඩිකල් වසන්න බයයි ඒකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426

    embassy eka tiyena city eka balapan. itapse ekata langama international airport eka balapan. itapase findmyfare wage site ekata gihin start (colombo) end(India airport) daala yana dawas daala ganan balapan

    Embassy wadeta yana dawas gaana hariyata hoya ganin. itapase ekata isarahatai passatai dawas onam deka deka daala ehe inna dawas ganan balapan.

    Anika first time nam yanne, wadipura dawasak dekak hitya kiyala aulak nane. nthan aparadey ticket walata yana salli

    India wala embassy eka gaawa hotel book karaganna balapan. peretha wada karanna yanna epa. podak wiyadam karala honda ewa hoyaganin. India lankaawa wage goo ratak.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Football Goal GIF by Digi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    මට හා ෆැමිලි එකට ඉන්දියාවෙ දිල්ලි වලට යන්න වෙලා තියෙනවා වෙන රටක එම්බසි එකකට. මම කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඉතින් පොඩි විස්තර ටිකක් කිරියෙන් දැනගන්න කියලා බැලුවේ.

    1. ඉන්දියාවට යන්න ටිකට් බුක් කරද්දි බලන්න ඕනෙ කාරණා මොනවද? මට ඉතින් එයාර් ලයින් වල සයිට් වලට ගිහින් බැලුවා ඒකෙ තියෙන එව්වා ඉතින් එච්චර දන්නෙ නෑ පළවෙනි පාර හින්දා. කොහොමහරි පුලුවන් තරම් අඩු ගානට සෙට් කරගන්න පුලුවන් නම් හොඳයි.

    2. දිල්ලියේ අවට හොඳ Hotels මොනාද තියෙන්නෙ? බුකින්ග් එකේ එහෙම රිවීව් බලලා ගියාට කියපු විදිහට නෙමෙයි එතනට ගියාම කියලා සමහරු කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලො ගිහිල්ලා එහෙම තියෙන හොඳ තැන් මොනවද?

    3. තව එහෙන් මෙහෙට වඩා අඩුවට ගේන්න පුලුවන් දේවල් මොනාද? ඇත්තටම තව කාලෙකින් යුරෝප් යන්න ඉන්න හින්දා ඒ ගමනට ඕන දේවල් සපත්තු, ඇඳුම්, බැගේජ් එහෙම ඉන්දියාවෙන් අරන් එන්න බැලුවෙ. එහෙම ගන්න එක ලාභයිද? කොහෙන්ද ගන්න පුලුවන්? අපි ළමයිත් එක්ක යන නිසා ඕවා හොය හොය ඉන්න වෙලාවක් තියෙයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා.

    4. එම්බසියට ගිහින් විතරක් ආපහු එන්න කියලා බැලුවේ. ඉන්දියාවෙ වෙන එව්වා බලන්න යන්නෙ නැතුව එහෙම එන එක සල්ලි නාස්තියක්ද? ඉන්දියාවෙ කෑම වතුර බීලා වැඩිකල් වසන්න බයයි ඒකයි.
    මල්ටිප්ල් විසා දාන්න කීපරක් යන්න වෙයිද දන් නෑ

    Boking.com

    යනවනම් මොනා ගන්නද හෙවි ජැකට් තමා

    ටජ් මහල් මනාලි යන්න . විසා දවස් 10 වගේ යනවා දෙන්න . පාස්පොට් එක ගන්නවා එම්බසියෙන් එනිසා පොටෝ එකක් ෆොටොකොපියක් ගහගන්න . බොටල් වොටර් ගන්න ඕම බය වෙලා බෑ බන් නොකා නොබී මැරෙන්න වෙන්නේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම කාලෙකට කලින් නවදිල්ලි වල south extention කියන පැත්තේ අවුරුදු දෙකක් විතර වැඩ කරා.

    ටිකට් ගන්නකොට ඩිරෙක්ට් ගන්නවට වඩා ගොඩක් ගාන අඩුයි ප්‍රයිස් comparison සයිට් එකකින් බලල ගන්න එක. ඒ උනාට ගන්න දවසකට විතර කලින් ඒජන්ට් කෙනෙකුටත් කෝල් එකක් දීලා අහල බලන්න. කලාතුරකින් අඩු වෙන්නත් ඉඩ තියනවා. සාමාන්යෙන් බදාදා වගේ සතියේ මද දවස්වල ටිකට් ගාන අඩුයි (සති අන්තයේ ඒවාට වඩා). ඒ හින්දා දින කීපයක් වෙනස් කර කර ප්‍රයිස් බලන්න. මම පාවිච්චි කරන්නෙ https://www.skyscanner.net/

    2. දිල්ලියේ අවට හොඳ Hotels මොනාද තියෙන්නෙ? බුකින්ග් එකේ එහෙම රිවීව් බලලා ගියාට කියපු විදිහට නෙමෙයි එතනට ගියාම කියලා සමහරු කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලො ගිහිල්ලා එහෙම තියෙන හොඳ තැන් මොනවද?
    දිල්ලි කියන්නෙ මහා විශාල නගරයක් නිසා ගොඩක් හෝටෙල්ස් තියනවා එක එක ගණන් වලට. මමනම් කියන්නෙ දිල්ලි හාට් එකේම නවතින්නෙ නැතුව නිසාමුදීන් (Nizamuddin) වගේ ස්ටේෂන් එකක් කිට්ටුව නවතින එක වඩා ලේසියි. ඉන්දියාවේ රේල්වේ සිස්ටම් එක ගොඩක් දියුණුයි. හරි ලේසියෙන්ම ට්‍රේන් එකේ ගිහින් වැඩ කරගන්න පුළුවන්. පස්සෙ දවසක ටජ් මහල් වගේ බලන්න යන ට්‍රේන් එකත් නිසාමුදීන් නවත්තනවා වගේ මතකයි. ඒක අපේ රාගම වගේ කැපිටල් එකට ළඟ ලොකු ස්ටේෂන් එකක්. සමහරවිට හොටෙල් එකකට වඩා airbnb ප්ලේස් එකක් ඔයාට ගැලපෙන්න ඉඩ තියනවා.

    3. තව එහෙන් මෙහෙට වඩා අඩුවට ගේන්න පුලුවන් දේවල් මොනාද? ඇත්තටම තව කාලෙකින් යුරෝප් යන්න ඉන්න හින්දා ඒ ගමනට ඕන දේවල් සපත්තු, ඇඳුම්, බැගේජ් එහෙම ඉන්දියාවෙන් අරන් එන්න බැලුවෙ. එහෙම ගන්න එක ලාභයිද? කොහෙන්ද ගන්න පුලුවන්? අපි ළමයිත් එක්ක යන නිසා ඕවා හොය හොය ඉන්න වෙලාවක් තියෙයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා.
    ඉන්දියාවේ උනත් quality බඩු ගොඩක් ගණන්. උදාහරණයක් විදිහට, ලංකාවෙ පමුණුවෙන් ඇඳුම් ගන්නත් පුළුවන් branded ඇඳුම් ගන්නත් පුළුවන්. ඒ හින්ද ඔය වැඩේනම් කරන්න හදන එකේ තේරුමක් නෑ. ඊට වැඩිය වටිනවා ෆැමිලි එකත් එක්ක ටිකක් ඇවිදින්න. ස්ට්‍රීට් ෆූඩ් ට්‍රයි කරන්න. ගමන එන්ජෝයි කරන්න.

    4. එම්බසියට ගිහින් විතරක් ආපහු එන්න කියලා බැලුවේ. ඉන්දියාවෙ වෙන එව්වා බලන්න යන්නෙ නැතුව එහෙම එන එක සල්ලි නාස්තියක්ද? ඉන්දියාවෙ කෑම වතුර බීලා වැඩිකල් වසන්න බයයි ඒකයි.
    දුර යන එක තේරුමක් නෑ. ඒ උනාට ටජ් මහල් (අග්‍රා) වගේ යන්න ට්‍රෙන් එකේ පැය 2 ට වඩා යන්නෙ නෑ. ඒක දුර ගමනට දාගෙන දිල්ලි ඇතුලේ තියන රෙඩ් ෆෝට්, ඉන්ඩියා ගේට් වගේ ඒවා බලන්න යන්න. දිල්ලි වල විතරක් තියන ඒවා බලන්නත් දවස් කීපයක් ඕන වෙයි.

    ප.ලි. ඕනනම් එක්ස්පීරියන්ස් ගන්නත් එක්ක චෙන්නායි ගිහින් දිල්ලි වලට රාජධානි එක්ස්ප්‍රස් එකේ යන්න. එක luxary ට්‍රේන් එකක්.
    ගොඩක් තැන වල ටිකට් ගන්නකොට ෆොරීන් පාස්පෝට් තියන අයට පෝලිමේ ඉන්න ඕන නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.
    දිල්ලි කොටස් දෙකකට බෙදෙනවා නවදිල්ලි සහ ඕල්ඩ් දිල්ලි කියලා. ඕල්ඩ් දිල්ලි පැත්ත චාටර්. නවතිනකොට ජනාකීර්ණ චාටර් ප්ලේස් එකක ඉන්නෙ නැතුව පොෂ් residential පැත්තක ඉන්න ට්‍රයි එකක් දෙන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    vfs ekata gihin balanna issela lankawe
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    KKS to Tamil Nadu ferry service $50 up and down
    ඕක තාම පටන් අරගෙන නෑ බන් මම දන්න තරමින්.

    අනික තමිල් නාඩුවෙන් බැහැලා කෝච්චියේ දිල්ලි යන්න ගියාම ගමන එපා වෙයි.

    travel with wife youtube channel eka balanna....kuchi buchi channel eka
    ආහ්හ්.. සෑහෙන විස්තරයක් තියෙනවා නේද? බලන්නම්.
    ------ Post added on May 1, 2023 at 10:26 AM

    embassy eka tiyena city eka balapan
    දිල්ලිය බන්.

    Thanks for the tips
    ------ Post added on May 1, 2023 at 10:27 AM

    :yes: :yes:
    ------ Post added on May 1, 2023 at 10:28 AM

    Finland yannada hadanne
    Sweden
    ------ Post added on May 1, 2023 at 10:28 AM

    Street foods මුකුත් කන්න එපයි කියනවා පට්ටම අපිරිසිදුයිලු. බෝතල් කල වතුර විතරක් පාවිච්චි කරන්නලු. මම ගිහින් නැහැ
    ඔව් බන් ඔව්වා නම් කන්න බලාපොරොත්තුවක් නෑ.
    ------ Post added on May 1, 2023 at 10:29 AM

    මල්ටිප්ල් විසා දාන්න කීපරක් යන්න වෙයිද දන් නෑ

    Boking.com

    යනවනම් මොනා ගන්නද හෙවි ජැකට් තමා

    ටජ් මහල් මනාලි යන්න . විසා දවස් 10 වගේ යනවා දෙන්න . පාස්පොට් එක ගන්නවා එම්බසියෙන් එනිසා පොටෝ එකක් ෆොටොකොපියක් ගහගන්න . බොටල් වොටර් ගන්න ඕම බය වෙලා බෑ බන් නොකා නොබී මැරෙන්න වෙන්නේ
    Thanks for the tips.

    Multiple 6 months danna inne.
    ------ Post added on May 1, 2023 at 10:30 AM

    මම කාලෙකට කලින් නවදිල්ලි වල south extention කියන පැත්තේ අවුරුදු දෙකක් විතර වැඩ කරා.

    ටිකට් ගන්නකොට ඩිරෙක්ට් ගන්නවට වඩා ගොඩක් ගාන අඩුයි ප්‍රයිස් comparison සයිට් එකකින් බලල ගන්න එක. ඒ උනාට ගන්න දවසකට විතර කලින් ඒජන්ට් කෙනෙකුටත් කෝල් එකක් දීලා අහල බලන්න. කලාතුරකින් අඩු වෙන්නත් ඉඩ තියනවා. සාමාන්යෙන් බදාදා වගේ සතියේ මද දවස්වල ටිකට් ගාන අඩුයි (සති අන්තයේ ඒවාට වඩා). ඒ හින්දා දින කීපයක් වෙනස් කර කර ප්‍රයිස් බලන්න. මම පාවිච්චි කරන්නෙ https://www.skyscanner.net/

    දිල්ලි කියන්නෙ මහා විශාල නගරයක් නිසා ගොඩක් හෝටෙල්ස් තියනවා එක එක ගණන් වලට. මමනම් කියන්නෙ දිල්ලි හාට් එකේම නවතින්නෙ නැතුව නිසාමුදීන් (Nizamuddin) වගේ ස්ටේෂන් එකක් කිට්ටුව නවතින එක වඩා ලේසියි. ඉන්දියාවේ රේල්වේ සිස්ටම් එක ගොඩක් දියුණුයි. හරි ලේසියෙන්ම ට්‍රේන් එකේ ගිහින් වැඩ කරගන්න පුළුවන්. පස්සෙ දවසක ටජ් මහල් වගේ බලන්න යන ට්‍රේන් එකත් නිසාමුදීන් නවත්තනවා වගේ මතකයි. ඒක අපේ රාගම වගේ කැපිටල් එකට ළඟ ලොකු ස්ටේෂන් එකක්. සමහරවිට හොටෙල් එකකට වඩා airbnb ප්ලේස් එකක් ඔයාට ගැලපෙන්න ඉඩ තියනවා.

    ඉන්දියාවේ උනත් quality බඩු ගොඩක් ගණන්. උදාහරණයක් විදිහට, ලංකාවෙ පමුණුවෙන් ඇඳුම් ගන්නත් පුළුවන් branded ඇඳුම් ගන්නත් පුළුවන්. ඒ හින්ද ඔය වැඩේනම් කරන්න හදන එකේ තේරුමක් නෑ. ඊට වැඩිය වටිනවා ෆැමිලි එකත් එක්ක ටිකක් ඇවිදින්න. ස්ට්‍රීට් ෆූඩ් ට්‍රයි කරන්න. ගමන එන්ජෝයි කරන්න.

    දුර යන එක තේරුමක් නෑ. ඒ උනාට ටජ් මහල් (අග්‍රා) වගේ යන්න ට්‍රෙන් එකේ පැය 2 ට වඩා යන්නෙ නෑ. ඒක දුර ගමනට දාගෙන දිල්ලි ඇතුලේ තියන රෙඩ් ෆෝට්, ඉන්ඩියා ගේට් වගේ ඒවා බලන්න යන්න. දිල්ලි වල විතරක් තියන ඒවා බලන්නත් දවස් කීපයක් ඕන වෙයි.

    ප.ලි. ඕනනම් එක්ස්පීරියන්ස් ගන්නත් එක්ක චෙන්නායි ගිහින් දිල්ලි වලට රාජධානි එක්ස්ප්‍රස් එකේ යන්න. එක luxary ට්‍රේන් එකක්.
    ගොඩක් තැන වල ටිකට් ගන්නකොට ෆොරීන් පාස්පෝට් තියන අයට පෝලිමේ ඉන්න ඕන නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.
    දිල්ලි කොටස් දෙකකට බෙදෙනවා නවදිල්ලි සහ ඕල්ඩ් දිල්ලි කියලා. ඕල්ඩ් දිල්ලි පැත්ත චාටර්. නවතිනකොට ජනාකීර්ණ චාටර් ප්ලේස් එකක ඉන්නෙ නැතුව පොෂ් residential පැත්තක ඉන්න ට්‍රයි එකක් දෙන්න.
    ලොකු විස්තරයක්. බොහොම ස්තුතියි මෙච්චර ටයිප් කරාට.
    ------ Post added on May 1, 2023 at 10:34 AM

    vfs ekata gihin balanna issela lankawe
    වීසා ඇප්ලයි කරන්නද?
    ------ Post added on May 1, 2023 at 10:36 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක තාම පටන් අරගෙන නෑ බන් මම දන්න තරමින්.

    අනික තමිල් නාඩුවෙන් බැහැලා කෝච්චියේ දිල්ලි යන්න ගියාම ගමන එපා වෙයි.

    ආහ්හ්.. සෑහෙන විස්තරයක් තියෙනවා නේද? බලන්නම්.
    ------ Post added on May 1, 2023 at 10:26 AM

    දිල්ලිය බන්.

    Thanks for the tips
    ------ Post added on May 1, 2023 at 10:27 AM

    :yes: :yes:
    ------ Post added on May 1, 2023 at 10:28 AM

    Sweden
    ------ Post added on May 1, 2023 at 10:28 AM

    ඔව් බන් ඔව්වා නම් කන්න බලාපොරොත්තුවක් නෑ.
    ------ Post added on May 1, 2023 at 10:29 AM

    Thanks for the tips.

    Multiple 6 months danna inne.
    ------ Post added on May 1, 2023 at 10:30 AM

    ලොකු විස්තරයක්. බොහොම ස්තුතියි මෙච්චර ටයිප් කරාට.
    ------ Post added on May 1, 2023 at 10:34 AM

    වීසා ඇප්ලයි කරන්නද?
    ------ Post added on May 1, 2023 at 10:36 AM
    ow ban hamadema un karanawane