ඉන්දියාවට ගිහිල්ල එන්න ඕනේ ..
ඉන්දියාවට ගියපු අය සහ ෆ්ලයිට් ගැන හොඳට දන්නා අය පොඩ්ඩක් එනවද ?
මට ලංකාවේ ඉඳලා ඉන්දියාවට අඩුම ගාස්තු කියනවා ද ?
මුම්බායි වලට
මෙන්න දැනට තියන අඩුම ගාස්තු .
මදුරායි වල බැහැලා මට ඕනේ තැනට යන්න options දෙකක් තියනවා
1. by bus .
2. by train .

Last edited: