ඉන්දියාවට ගිහිල්ල එන්න ඕනේ ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
ඉන්දියාවට ගිහිල්ල එන්න ඕනේ ..

ඉන්දියාවට ගියපු අය සහ ෆ්ලයිට් ගැන හොඳට දන්නා අය පොඩ්ඩක් එනවද ?
මට ලංකාවේ ඉඳලා ඉන්දියාවට අඩුම ගාස්තු කියනවා ද ?
මුම්බායි වලට :yes:

2rqc4mx.jpg

මෙන්න දැනට තියන අඩුම ගාස්තු .
මදුරායි වල බැහැලා මට ඕනේ තැනට යන්න options දෙකක් තියනවා

1. by bus .
2. by train .

9qehyr.jpg
 
Last edited:

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දන්න තරමට ෆ්ලයින් කින්ෆිශර්...ස්පයිස් ජෙට් එකද මොකක්ද එක තමයි ලාබ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්න තරමට ෆ්ලයින් කින්ෆිශර්...ස්පයිස් ජෙට් එකද මොකක්ද එක තමයි ලාබ
    මේ දවස්වල යන්න එපා මචො, කුරුලු උන තියනවා තදේට. අනික දැන් කින් ෆිශර් එයාර්ලයින් එක නැ. ඒක බැන්ක්‍රප්ට් වෙලා වැහුවා. යනවා නම් ජෙට් එයාර්වේස් යමන් ලාබයි. ශ්‍රි ලන්කන් එකේ ප්‍රමො ආවොත් ඒකත් ලාබයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Dates?
    35000 wage thamai yanne return. (CMB -> BOM)
    සල්ලි තියේ නම් ෆ්ලයි කලාට කමක් නැ. ඒත් බජට් යන කෙනෙකුට ලාබම, චෙන්නයි වලට ෆ්ලයි කරලා එතනින් එහාට ඔවර් නයිට් එක්ස්ප්‍රස් ට්‍රේන් එකක යමන්. ලාබයි..

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සල්ලි තියේ නම් ෆ්ලයි කලාට කමක් නැ. ඒත් බජට් යන කෙනෙකුට ලාබම, චෙන්නයි වලට ෆ්ලයි කරලා එතනින් එහාට ඔවර් නයිට් එක්ස්ප්‍රස් ට්‍රේන් එකක යමන්. ලාබයි..

    Madurai eetath wada labai ehemanam. Eth ban return flight ekata ayeth oya katta kanna one ne.
    Madurai nam 15-16 ta ganna puluwan. Train ekata Rs. 2000k wage cheapest class. Matath oya idea eka awa eth train eke giyapu ewun kiyapu katha ahuwama epa wuna wade.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Madurai eetath wada labai ehemanam. Eth ban return flight ekata ayeth oya katta kanna one ne.
    Madurai nam 15-16 ta ganna puluwan. Train ekata Rs. 2000k wage cheapest class. Matath oya idea eka awa eth train eke giyapu ewun kiyapu katha ahuwama epa wuna wade.
    ඔව්. ට්‍රින් එකේ දෙමල කරච්චලේයි, ලයින් කාමරේ වගෙයි තර්ඩ් ක්ලාස් එක. චෙන්නයි ඉදන් එක්ස්ප්‍රස් යනවා ස්ලීපින් කැබින් එක්කලා. ඒක එච්චරම ගනන් නැ. ඉන්දියාව ගැන අයිඩියා එකක් ගන්නනම් මේ ට්‍රින් එකේ යන්නම ඔනේ.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අදහස් දුන්න හැමෝටම බොහොම ස්තුතියි කොල්ලනේ ,

    crazyasa - මිහින් ලංකා පාඩුද මචං ?
    Ayeshlive - ජනවාරි 3 - සිට 7 දක්වා කාලය අතර තුර යන්න හිතන් ඉන්නේ
    senal7 - ශ්‍රීලන්කන් එකේ මොනවද තියන ප්‍රොමෝ ?
    Ayeshlive - මචං යන්න ඉන්නේ Rajasthan, කියන area එකට . මමත් ඔය ට්‍රෙන් එකේ යන සීන් එක හිතුවා .. උබ මොකෝ හිතන්නේ හයිවේ ගැන ?
    senal7- ඒ මොකෝ බන් ? අපිට 2 nd class වගේ ගත්තොත් නිදහසේ යන්න බැරිද ?

    2rqc4mx.jpg

    මෙන්න දැනට තියන අඩුම ගාස්තු .
    මදුරායි වල බැහැලා මට ඕනේ තැනට යන්න options දෙකක් තියනවා

    1. by bus .
    2. by train .

    9qehyr.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    singapore yanna duma tickets kawada wage set weida jan mase?
    ජනුවරි වල ලාබයි මුල් සතියේ 27කට විතර එමිරේට්ස් ගියහැකි. දැන් නම් ගනන් 37ක් විතර වෙනවා. 19න් පස්සේ. අද 27යි..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan mihin lanka eke newei aduma prices thiyenne. Ehema de-facto airliner kenek kiyanna baha. India kiyanne gidak miles labenawa Suraj newei ne. E nisa ahuwena one airline ekaka yanna. 3 hour flight walata Mona luxury da ban.

    Jet airways wage balanna kohomath tickets minimum yanne 15-18 range eke Madurai. 24k kiyanne wadi kohomath.
    Train eke katta kana eka awulak naththam eka labai. Habai dawas dekak wage yanawa. Aye return flight ekata enna th one dawas dekak katta kagena. Demotic flight ekak gaththath eka padui BOM return flight ekakata wada.

    Flight search karanakota (kayak wage sites wala) Mumbai ekama select karanna India wala airport thiyenawa bara ganak.
    Magenam idea eka machan BOM return ekak ganna kiyala. Madurai 18k kiyamu ticket eka. Rs. 12,000k wenuwen dawas 4k katta kana eke therumak na mamanam kiyanne. E savings ekath aduwen awa mokada ticket ekak LKR 2000k wage wenawa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    singapore yanna duma tickets kawada wage set weida jan mase?

    Singapore ganna epa ban. Malaysia return ganna. Malaysia multi-entry visa ekak Rs. 5000k wage yai. KUL ticket ekak Rs. 25000 maximum. Train or bus malaysia -> singapore return wenne LKR 5000k wage first class train, luxury bus return.
    Eka trip eken ratawal dekama cover karanna puluwan. Anith eka toothpaste ehema airport eken genna denne na ne. Singa wala tooth paste ekak LKR 500k wage wenawa. Malaysia LKR 200k wage. Train eke liquids one tharam genius na puluwan. Mama hand luggage witharai geniyanne e nisa me liquid scene eka mata harima awul.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ජනුවරි වල ලාබයි මුල් සතියේ 27කට විතර එමිරේට්ස් ගියහැකි. දැන් නම් ගනන් 37ක් විතර වෙනවා. 19න් පස්සේ. අද 27යි..

    Singapore ganna epa ban. Malaysia return ganna. Malaysia multi-entry visa ekak Rs. 5000k wage yai. KUL ticket ekak Rs. 25000 maximum. Train or bus malaysia -> singapore return wenne LKR 5000k wage first class train, luxury bus return.
    Eka trip eken ratawal dekama cover karanna puluwan. Anith eka toothpaste ehema airport eken genna denne na ne. Singa wala tooth paste ekak LKR 500k wage wenawa. Malaysia LKR 200k wage. Train eke liquids one tharam genius na puluwan. Mama hand luggage witharai geniyanne e nisa me liquid scene eka mata harima awul.

    aith kawada wageda umba singa,malay yanne?:D