ඉන්දියාවට විසා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉන්දියාවට විසා ගන්න පුලුවන්ද අවුරුදු 5කට විතර. එහෙ ගිහින් රෙන්ට් එකට තැනක් අරන් වැඩ කරන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මාල දිවයිනෙත් 24 hours කරන්ට් තියෙනව.😎
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    සතියකට ගන්න ගිහිල්ලත් රටේ නැති මගුල් ඉල්ලනවනේ. කිවේනම් දවසින් දේනවා කියලනේ. ලන්කාව බල්ලට දාලා තියේන්නේ දැන්. අද යන්න හිටියේ වැඩේ කල් ගියා තව සති තුනකට විතර
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,876
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සතියකට ගන්න ගිහිල්ලත් රටේ නැති මගුල් ඉල්ලනවනේ. කිවේනම් දවසින් දේනවා කියලනේ. ලන්කාව බල්ලට දාලා තියේන්නේ දැන්. අද යන්න හිටියේ වැඩේ කල් ගියා තව සති තුනකට විතර
    monawada illuwe
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    monawada illuwe
    Bank statement. ගෙවල් වල විස්තර, ගෙදර ගෑනිටත් call කරලා අහනවා මොකටද යන්නේ කියලා. :lol: :lol:
    යුරෝපේට යනවා තරම්නම් තාම අමාරු නෑ.
    තව කොවිඩ් සහතිකේ, තව මොනවද ටිකක් කිවා වැඩෙ කල් ගියනිසා ඒ ටික කරේ නෑ තාම app තුනක්ද කොහෙද දාගන්න ඔනේ කිවා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Bank statement. ගෙවල් වල විස්තර, ගෙදර ගෑනිටත් call කරලා අහනවා මොකටද යන්නේ කියලා. :lol: :lol:
    යුරෝපේට යනවා තරම්නම් තාම අමාරු නෑ.
    තව කොවිඩ් සහතිකේ, තව මොනවද ටිකක් කිවා වැඩෙ කල් ගියනිසා ඒ ටික කරේ නෑ තාම app තුනක්ද කොහෙද දාගන්න ඔනේ කිවා.

    kochchara kaalekatada uba visa illuwe?
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    සතියකට ගන්න ගිහිල්ලත් රටේ නැති මගුල් ඉල්ලනවනේ. කිවේනම් දවසින් දේනවා කියලනේ. ලන්කාව බල්ලට දාලා තියේන්නේ දැන්. අද යන්න හිටියේ වැඩේ කල් ගියා තව සති තුනකට විතර
    But Indians are given Visa online to Sri Lanka
     
    • Sad
    Reactions: kasun090354t

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    ඉන්දියාවට විසා ගන්න පුලුවන්ද අවුරුදු 5කට විතර. එහෙ ගිහින් රෙන්ට් එකට තැනක් අරන් වැඩ කරන්න.
    සල්ලි තියෙනවා නම් malaysia, thailad පුලුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,279
    113
    ප*යාගල
    sorry.com
    රාජ්‍ය සේවයේ ඉන්න කාලකන්නි + ගල් යුගයේ ව්‍යවස්ථා නීති තියෙනකන් මේ රට හැමදාම පහලට වැටෙන එක විතරයි වෙන්නෙ. තව පරම්පරා 100ක් ගියත් ඔච්චරයි .
     
    • Like
    Reactions: amila.madushan

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    mage yaluwek gya bn North india. 5laks walin settle wenna pluwan qvva. danna ekek innawa ehe, uge wife tamil indian relations innawa. uuta backup ekak dunna.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    But Indians are given Visa online to Sri Lanka
    ඔවු ඔවු හම්බ උනා. ඒ උනාට දැන් ඔය කියන විදිහටම online දේනවා කියපුවාම අපි හිතන්නේ ඉතින් කඩේ ගිහින් සීනී500 යක් ගන්නවා වගේ ලේසි ඇති කියලනේ. :lol: :lol:
     
    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    ඉන්දියාවට විසා ගන්න පුලුවන්ද අවුරුදු 5කට විතර. එහෙ ගිහින් රෙන්ට් එකට තැනක් අරන් වැඩ කරන්න.
    https://indianvisaonline.gov.in/visa/index.html After Submission Passport is given in 2 Days ( Required Docs - Original Passport/ 2 Photos/ NIC Copy/ Bank Statement for 3 Months with a Average Balance)