ඉන්දියාවට විසා ගන්න පුලුවන්ද අවුරුදු 5කට විතර. එහෙ ගිහින් රෙන්ට් එකට තැනක් අරන් වැඩ කරන්න.
monawada illuweසතියකට ගන්න ගිහිල්ලත් රටේ නැති මගුල් ඉල්ලනවනේ. කිවේනම් දවසින් දේනවා කියලනේ. ලන්කාව බල්ලට දාලා තියේන්නේ දැන්. අද යන්න හිටියේ වැඩේ කල් ගියා තව සති තුනකට විතර
Bank statement. ගෙවල් වල විස්තර, ගෙදර ගෑනිටත් call කරලා අහනවා මොකටද යන්නේ කියලා.monawada illuwe

Bank statement. ගෙවල් වල විස්තර, ගෙදර ගෑනිටත් call කරලා අහනවා මොකටද යන්නේ කියලා.![]()
යුරෝපේට යනවා තරම්නම් තාම අමාරු නෑ.
තව කොවිඩ් සහතිකේ, තව මොනවද ටිකක් කිවා වැඩෙ කල් ගියනිසා ඒ ටික කරේ නෑ තාම app තුනක්ද කොහෙද දාගන්න ඔනේ කිවා.
දවස් 6ක වැඩකට.kochchara kaalekatada uba visa illuwe?
අනේද කියන්නෙ..සිංහලුන්ට ගිය කලක්.වැසිකිළි නැති රටට යන්නත් උනා ලංකාවෙ ඉන්න බැරුව.
But Indians are given Visa online to Sri Lankaසතියකට ගන්න ගිහිල්ලත් රටේ නැති මගුල් ඉල්ලනවනේ. කිවේනම් දවසින් දේනවා කියලනේ. ලන්කාව බල්ලට දාලා තියේන්නේ දැන්. අද යන්න හිටියේ වැඩේ කල් ගියා තව සති තුනකට විතර
සල්ලි තියෙනවා නම් malaysia, thailad පුලුවන්ඉන්දියාවට විසා ගන්න පුලුවන්ද අවුරුදු 5කට විතර. එහෙ ගිහින් රෙන්ට් එකට තැනක් අරන් වැඩ කරන්න.
ඔවු ඔවු හම්බ උනා. ඒ උනාට දැන් ඔය කියන විදිහටම online දේනවා කියපුවාම අපි හිතන්නේ ඉතින් කඩේ ගිහින් සීනී500 යක් ගන්නවා වගේ ලේසි ඇති කියලනේ.But Indians are given Visa online to Sri Lanka

https://indianvisaonline.gov.in/visa/index.html After Submission Passport is given in 2 Days ( Required Docs - Original Passport/ 2 Photos/ NIC Copy/ Bank Statement for 3 Months with a Average Balance)ඉන්දියාවට විසා ගන්න පුලුවන්ද අවුරුදු 5කට විතර. එහෙ ගිහින් රෙන්ට් එකට තැනක් අරන් වැඩ කරන්න.