ඉන්දියාවට සුභ පතමු..

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අපිට නැති උනෙ කුසලානෙ විතරයි
    අපි අන්තිම තරගය පැරදුනත් මෙ ලොක කුසලනෙ දිනලා ඉවරයි... අපෙ කොල්ලොන්ට එක ඉවර කරගන්න විතරයි බැරි උනෙ,
    අපෙ කොල්ලො මෙ ලොක කුසලනය පුරවට සෙල්ලන් කරපු හැටි බලපු ඔන කෙනෙක්ට පෙනවා කවුද වැඩියෙන් දක්ශ කන්ඩයම කියලා
    එක හොදටම පැහැදිලි ඉcc එකෙන් ලොක කුසලනෙට නම් කරපු ට්ම් එක දක්කම....
    අපෙ කොල්ලො මෙක පරදුනට ඉලග පාර අනිවා ගෙනවා...
    එන අවුරුද්දෙ තියන 20/20 ලොක කුසලනෙ ඔය කාට කාටත් අඩෙන්න ගහමු...
    ජය නියතයි ශ්‍රි ලන්කා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    India Played really well. They deserve this win.
    අපේ ෆීල්ඩින් නම් අසික්කිතයි. ශික්. වැඩක් නෑ ඕක ගැන කතා කොරලා. කතා කොරලම ඇති වෙලා.
    +7
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැඩේ කියන්නෙ ඊලඟ ICC WC එකට අපේ මහේල,දිල්ශාන්,මුරලි බොහෝ විට සංගා ත් නැති වේවි... මේ සෙට් එක නැති ටීම් එකක් ගැන මට හිතාගන්නත් බෑ.. මාර දුකක් ඇතිවෙනව:(:(:(:(
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Wena ekke dinnanam professional widihata eka windinawa, may yakku chater. Mama inna office eke indian ewun mawa kanawa, berima tena mama lokkontat benala elawaganna widihata weda set wune. Mun dane nehe eka windinna.