ඉන්දියාවට_දැවැන්ත පරාජයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉන්දියාවට_දැවැන්ත පරාජයක්

    එංගලන්තයේදී වසර 100ක ක්‍රිකට් ඉතිහාසය මතක් වෙන්න ඉන්දියාවට පහර වදී (VIDEO)

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය හමුවේ ලැබූ දැවැන්ත පරාජය ටෙස්ට් ක‍්‍රිකට් වාර්තා අලූත් කර තිබෙනවා.

    දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය අවසන් වුයේ පන්දුවාර 170යි පන්දු 03කින්. එය වසර 100ක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයේදී තරගයක් නිමා වූ දෙවන අඩුම පන්දුවාර සංඛ්‍යාවයි.

    මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම එංගලන්තය හමුවේ ඉණිමකින් සහ ලකුණු 159කින් පරාජයට පත්වුණා.

    එය වාර්තා පොත් අතරට එක්වුයේ විරාත් කෝලි නායකත්වයට පත්වීමෙන් පසු ඉණිමකින් තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසයි.

    එමෙන්ම ලෝඞ්ස් පිටියේදී ඉන්දීය කණ්ඩායම ඉණිමකින් තරගයක් පරාජයට පත්වී ඇත්තේ වසර 44කට පසුවීමද විශේෂත්වයක්.





    39043765_241639293158114_7039944752447356928_n.png


    39048337_302383637162999_8557070052006821888_n.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    :cool: :cool: :cool:
    ට්ට ඔහොම තමා වෙන්න ඕනි අපිව බාල්දු කරනවට
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Lowest high scores kiyanne mokadda ban!


    ඒ කියන්නේ බං උන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ගහපු එකා
    ඒ කියන්නේ වැඩිම ලකුණු ප්‍රමානයත් මේ තරම්ම අඩුයි,
    ඊයෙ අශ්වින් ගහපු 33 තමයි උන්ගේ ඉනිම් දෙකේම ගහපු වැඩිම ලකුණු ගාන
    අනිත් හැම එකාම ගැහුවෙ 33ට අඩුවෙන්
    තේරුනාද මංදා
     
    • Like
    Reactions: RottenCOLT

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    ලකුණකින් උනත් ඉන්දියාව පරදිනවනම් ඒ ඇති. අම්බෝ සන්තෝසෙ. :)
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    ඒ කියන්නේ බං උන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ගහපු එකා
    ඒ කියන්නේ වැඩිම ලකුණු ප්‍රමානයත් මේ තරම්ම අඩුයි,
    ඊයෙ අශ්වින් ගහපු 33 තමයි උන්ගේ ඉනිම් දෙකේම ගහපු වැඩිම ලකුණු ගාන
    අනිත් හැම එකාම ගැහුවෙ 33ට අඩුවෙන්
    තේරුනාද මංදා

    :lol::lol::lol::lol::lol: hoda wade.......untaaaa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවට ගහල ඊළඟට ලංකාවට ඇවිත් අපිට පැරදුනොත් නං ඉන්දියන් කාරයෝ උඩ පැන පැන ලංකාවට සපෝට් කරයි :P