ඉන්දියාවත් ඇවිලෙන්න ලගයි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රෝහිනියා උන් බංගලාදේශ හරහා ඉන්දියාවට ඇතුල් වෙලා අපරාධ කරනවා කියලා කියන්නේ . මුස්ලිම් රොහිනියා එවුන් බංග්ලාදේශයට ම එපා වෙලා තියෙන්නේ . මුන් බංගලාදේශ පොඩි ළමයි දූෂණය කරනවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය ආගම් නම් සාපයක් බං!
    විශේෂයෙන් ඉස්ලාම් වගේ තමන්ගේ දෙවියෝ විතරයි ශ්‍රේෂ්ඨ කියල හිතන් ඉන්න ඒක දේව වාදියෝ!
    අනේ, ඕවා ඇත්තටම අදහන එවුන් වෙනම ඉඳපල්ලා!
    උඹලා සමාජෙට ඔය රෝගකාරක ගෙනල්ල දාන්න එපා!
    ඊළඟ කාරණේ තමයි ජනවර්ගය!
    ඒ ඒ ජන කොට්ඨාසෙට ස්වයං පාලනයක් දුන්න නම් ගැටලුව ඉවරයි!
    ඒ ඒ ජනවර්ග වෙන වෙනම ප්‍රදේශගතව ඉන්නවා නම්
    (උදා: පන්ජාබයේ පන්ජාබි, තමිල්නාඩුවේ දෙමළ, තෙලන්ගනාවේ තෙළිඟු, මහාරෂ්ට්‍රයේ මරාති)
    උන්ට ඒ පළාත් වල ස්වයං පාලනයක් ලබා දෙන්න බැරි හේතුව මොකක්ද?
    හින්දු ඉන්දියාවක් කියන්නේ මිත්‍යාවක් විතරයි බං!
    කොටින්ම හින්දු ආගම කියන්නෙත් එකම ආගමක් නෙවෙයිනේ!
    එක එක්කෙනා විවිධ දෙවිවරු අදහන්නේ!
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    oka liyapan hindiyen sinhalen livuva ta vadak na
     
    • Like
    Reactions: GobbaSira

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පල්කි ශර්ම කිව්වොත් තමයි පිළිගන්නේ .
    එකී කියපුව කිරිගහට ඇන්න වගේ වෙනවා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඉන්දියාවේ උන් තම්බින්ට ගහන්න ද හදන්නේ මෙහෙ උන් බයියන්ට ගැහුව වගේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නාකි මයිනෙක් බලය ගන්න හිතාගෙන කොහෙහරි මුල්ලකට වෙලා අවුලනව ඇති
    ලංකාවේ එකාම වෙන්න බැරිද මේ සැරේ ඉන්දියාවේ බලේ අල්ලන්න හදන්නේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රටක නීතිය හරියට තියනවනම් කිසිම ආගමක අන්තවාදීන්ට රගන්න බෑ.. එහෙම තියනවා යුරෝපේ. ආසියාවේ මොන නීතිද.. පුද්ගල, පාලක මතය තමා නීතිය.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    චන්දේ ලගයි ද මන්දා ? මොදිත් මැරෙනකන් ඉන්න හදනවද දන්නේ නැහැ
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    රටක නීතිය හරියට තියනවනම් කිසිම ආගමක අන්තවාදීන්ට රගන්න බෑ.. එහෙම තියනවා යුරෝපේ. ආසියාවේ මොන නීතිද.. පුද්ගල, පාලක මතය තමා නීතිය.
    යුරෝප් වලත් බෝම්බ පිපිරෙන්නේ බන්?

    රෝහිනියා උන් බංගලාදේශ හරහා ඉන්දියාවට ඇතුල් වෙලා අපරාධ කරනවා කියලා කියන්නේ . මුස්ලිම් රොහිනියා එවුන් බංග්ලාදේශයට ම එපා වෙලා තියෙන්නේ . මුන් බංගලාදේශ පොඩි ළමයි දූෂණය කරනවා
    මැලේශියන් උනුත් කැමති නෑ රෝහින්ග්‍යා උන්ට
    ------ Post added on Jun 5, 2022 at 12:25 PM