oka liyapan hindiyen sinhalen livuva ta vadak naඔය ආගම් නම් සාපයක් බං!
විශේෂයෙන් ඉස්ලාම් වගේ තමන්ගේ දෙවියෝ විතරයි ශ්‍රේෂ්ඨ කියල හිතන් ඉන්න ඒක දේව වාදියෝ!
අනේ, ඕවා ඇත්තටම අදහන එවුන් වෙනම ඉඳපල්ලා!
උඹලා සමාජෙට ඔය රෝගකාරක ගෙනල්ල දාන්න එපා!
ඊළඟ කාරණේ තමයි ජනවර්ගය!
ඒ ඒ ජන කොට්ඨාසෙට ස්වයං පාලනයක් දුන්න නම් ගැටලුව ඉවරයි!
ඒ ඒ ජනවර්ග වෙන වෙනම ප්රදේශගතව ඉන්නවා නම්
(උදා: පන්ජාබයේ පන්ජාබි, තමිල්නාඩුවේ දෙමළ, තෙලන්ගනාවේ තෙළිඟු, මහාරෂ්ට්රයේ මරාති)
උන්ට ඒ පළාත් වල ස්වයං පාලනයක් ලබා දෙන්න බැරි හේතුව මොකක්ද?
හින්දු ඉන්දියාවක් කියන්නේ මිත්‍යාවක් විතරයි බං!
කොටින්ම හින්දු ආගම කියන්නෙත් එකම ආගමක් නෙවෙයිනේ!
එක එක්කෙනා විවිධ දෙවිවරු අදහන්නේ!
ලංකාවේ එකාම වෙන්න බැරිද මේ සැරේ ඉන්දියාවේ බලේ අල්ලන්න හදන්නේනාකි මයිනෙක් බලය ගන්න හිතාගෙන කොහෙහරි මුල්ලකට වෙලා අවුලනව ඇති
Election propagandaඉන්දියාවේ උන්ටත් රට බේරගන්න chance එකක් දෙන්න යන්නේ
යුරෝප් වලත් බෝම්බ පිපිරෙන්නේ බන්?රටක නීතිය හරියට තියනවනම් කිසිම ආගමක අන්තවාදීන්ට රගන්න බෑ.. එහෙම තියනවා යුරෝපේ. ආසියාවේ මොන නීතිද.. පුද්ගල, පාලක මතය තමා නීතිය.
මැලේශියන් උනුත් කැමති නෑ රෝහින්ග්‍යා උන්ටරෝහිනියා උන් බංගලාදේශ හරහා ඉන්දියාවට ඇතුල් වෙලා අපරාධ කරනවා කියලා කියන්නේ . මුස්ලිම් රොහිනියා එවුන් බංග්ලාදේශයට ම එපා වෙලා තියෙන්නේ . මුන් බංගලාදේශ පොඩි ළමයි දූෂණය කරනවා