Questions ඉන්දියාවෙන් පොත් ගෙන්න ගන්නෙ කොහොමද?

$onny

Well-known member
  • May 21, 2012
    3,249
    4,040
    113
    amazon.in සයිට් එකේ බැලුවහම ගොඩක් අඩුවට ඉංග්‍රීසි පොත් තියෙනවා .මේ පොත්ම amazon USA සයිට් එකේ බැලුවහම ගාන ගොඩක් වැඩියි.

    amazon.in සයිට් එකෙන් පොත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ?

    amazon.in නැතුව වෙන වෙබ් සයිට් එකක් වුණත් කමක් නැහැ.

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.


    :cool::)
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඉන්දියාවේ ඉදලා parcel forward කරන service එකක් බලන්න. Shopnship එකේ ඉන්දියා පුලුවන්ද කොහෙද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,012
    54,649
    113
    Colombo
    ඉන්දියන් පොත් වල කොලිටිය අඩුයි.ගාන අඩු ඒකයි.