ඉන්දියාවෙන් බස් පන්සීයක් ණයට ගන්නවා..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,926
    113
    Gampaha
    අද කඩ පිලක එකෙක් කියනව ඇහුන මේ පාර නම් බාගයක් වත් මරල මිසක් නතර කරන්නෙ නෑ කියල :)
    8, 9 ලඟ පාත ටවුන් වල මොනව හරි තිබුනොත් මාත් බහිනව පාරට....
    කොළඹ යන්නනං බෑ පෙට්‍රල් නෑ..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    8, 9 ලඟ පාත ටවුන් වල මොනව හරි තිබුනොත් මාත් බහිනව පාරට....
    කොළඹ යන්නනං බෑ පෙට්‍රල් නෑ..
    සාමකාමී කවට ජවුසම් නම් වැඩක් නෑ හැබැයි
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ප්‍රචන්ඩකාරී වුනොත්නං හිමිහිට මාරුවෙලා ගෙදර එනව.... මට බෑ වෙඩි කන්න...
    බෝඩ් උස්සන් ඉන්න ඒවටනම් ගිහින් වැඩක් නෑ බං. මුන්ට දැනෙන්නෙ නෑ.

    මිරිහානෙ පිස්සගෙ ගුබ්බෑයම වට කරපු එකයි 9 වෙනිදා ගිනිතිව්ව එකයි විතරයි දැනුනේ.
     
    • Like
    Reactions: NRTG and fdk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,926
    113
    Gampaha
    බෝඩ් උස්සන් ඉන්න ඒවටනම් ගිහින් වැඩක් නෑ බං. මුන්ට දැනෙන්නෙ නෑ.

    මිරිහානෙ පිස්සගෙ ගුබ්බෑයම වට කරපු එකයි 9 වෙනිදා ගිනිතිව්ව එකයි විතරයි දැනුනේ.
    මේ පාර එච්චර දඟලන්න දෙන එකක් නෑ කියල හිතෙනව...
    හමුදාව දම්මල රිලා නැටුමක් නටයි... වෙඩි තියන්නත් බැරි නෑ...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මේ පාර එච්චර දඟලන්න දෙන එකක් නෑ කියල හිතෙනව...
    හමුදාව දම්මල රිලා නැටුමක් නටයි... වෙඩි තියන්නත් බැරි නෑ...
    මිනිස්සු උපරිම කුලප්පු වෙලා ඉන්නෙ. තව සතියක් වගේ යද්දි තව ලෝඩ් වෙනවනෙ. ලොකු කෙලියක් වෙයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අම්මෝ මුං... කලින් ඔ‍ය ඉන්දියන් බස් ටකරං බස් ලොරි බොඩි කියල මැරෙන්න හැදුව නේද... සුපිරි බස් ටිකක් ගෙනල්ලා දැම්මා කිවුවා ඇහැටවත් දැක්කේ නැහැ... දැන් ආයෙත් ඉන්දියන් බස් ‍හොඳ වෙලාද ? :lol:
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අලුතෙන් මොකටද යකෝ මේ තියෙන බස් ටික වත් දුවාගන්න තෙල් නැතිව ඉන්නකොට. අනේ මන්ද මැරිලත් පෙරේතයෙක් වෙලා කොමිස් කන සින් එකක් තියෙන්නේ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    To be honest we need to expand and improve public transport but with the current situation in srilanka cost for this is debatable. If this one do it in a correct way daily fuel cost should drop ultimately it'll benefit the country's economy.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    Aiyyo bung, oya salli walin ape danata thiyena Railway line atleast Colombo - Ragama, Colombo - Kalutara Electrify karaganna puluwanne.. Aluthma Chinese powerset wala Pantograph walata provision thiyenawa mama hithanne.. thamath parakku naa..
     

    Similar threads