අද කඩ පිලක එකෙක් කියනව ඇහුන මේ පාර නම් බාගයක් වත් මරල මිසක් නතර කරන්නෙ නෑ කියලමේ පාරනං පාරට බැස්සොත් ගිය පාරට වඩා දරුණු වෙනව...

අද කඩ පිලක එකෙක් කියනව ඇහුන මේ පාර නම් බාගයක් වත් මරල මිසක් නතර කරන්නෙ නෑ කියලමේ පාරනං පාරට බැස්සොත් ගිය පාරට වඩා දරුණු වෙනව...

8, 9 ලඟ පාත ටවුන් වල මොනව හරි තිබුනොත් මාත් බහිනව පාරට....අද කඩ පිලක එකෙක් කියනව ඇහුන මේ පාර නම් බාගයක් වත් මරල මිසක් නතර කරන්නෙ නෑ කියල![]()
සාමකාමී කවට ජවුසම් නම් වැඩක් නෑ හැබැයි8, 9 ලඟ පාත ටවුන් වල මොනව හරි තිබුනොත් මාත් බහිනව පාරට....
කොළඹ යන්නනං බෑ පෙට්‍රල් නෑ..
ප්‍රචන්ඩකාරී වුනොත්නං හිමිහිට මාරුවෙලා ගෙදර එනව.... මට බෑ වෙඩි කන්න...සාමකාමී කවට ජවුසම් නම් වැඩක් නෑ හැබැයි
බෝඩ් උස්සන් ඉන්න ඒවටනම් ගිහින් වැඩක් නෑ බං. මුන්ට දැනෙන්නෙ නෑ.ප්‍රචන්ඩකාරී වුනොත්නං හිමිහිට මාරුවෙලා ගෙදර එනව.... මට බෑ වෙඩි කන්න...
මේ පාර එච්චර දඟලන්න දෙන එකක් නෑ කියල හිතෙනව...බෝඩ් උස්සන් ඉන්න ඒවටනම් ගිහින් වැඩක් නෑ බං. මුන්ට දැනෙන්නෙ නෑ.
මිරිහානෙ පිස්සගෙ ගුබ්බෑයම වට කරපු එකයි 9 වෙනිදා ගිනිතිව්ව එකයි විතරයි දැනුනේ.
මිනිස්සු උපරිම කුලප්පු වෙලා ඉන්නෙ. තව සතියක් වගේ යද්දි තව ලෝඩ් වෙනවනෙ. ලොකු කෙලියක් වෙයිමේ පාර එච්චර දඟලන්න දෙන එකක් නෑ කියල හිතෙනව...
හමුදාව දම්මල රිලා නැටුමක් නටයි... වෙඩි තියන්නත් බැරි නෑ...
ගෙදර ලිඳක් හාරගන්න බැරි උනාද ?Bas ekata diesel gedarin gennaluda? Thaman yana dura pramaneta galapena widiyata

Hardware එකක් මංකොල්ල කන්න නේද යන්නේ.8, 9 ලඟ පාත ටවුන් වල මොනව හරි තිබුනොත් මාත් බහිනව පාරට....
කොළඹ යන්නනං බෑ පෙට්‍රල් නෑ..
අපි කීයක් හරි හම්බුකරගන්න හදනකොට තමයි හැම එකාටම පැළියාව....Hardware එකක් මංකොල්ල කන්න නේද යන්නේ.![]()
![]()