ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........
හින්දි video එකක් .. ඉන්දියාව ගැන කියවෙන්නේ .
බලන්න සමගියේ බලය සහ තව දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්, පුංචි කෙනෙකුගේ පුංචි අදහසකින් ලොකු දෙයක් කරන්න පුළුවන් බව .........
Lead India 2: Tum Chalo to Hindustan Chale (New Anthem)
ඉන්දියානුවන් කියන්නේ ගොඩාක් තමන්ගේ රට ගැන හිතන ජාතියක් ...... ඒත් අපේ උන් ? අපේ උන් අපේ මුතුන් මිත්තෝ කරපු පරණ දේවල් ගැන කයිවාරු ගහ ගහ කකා බිබී ඉන්නවා .
බහුතරයක් නිකන් ....... සුළුතරයක් විතරක් වැඩ .......
අපිට ඉගෙන ගන්නවා නම් ඉන්දියාව දිහා බලල උනත් ඉගෙන ගන්න පුළුවන් .......