ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    //ow ban indian karayooo thamange de agaya karapu nisa thama un ada diyunu wela inne......lankawe mokak hari haduwoth local kiyala bahara karanawa..... onna othana thama apita weraduna thana...... :(//

    මේ මම දාපු කොමෙන්ට් එකට එකෙක් රේප් කපලා ......

    attachment.php


    මේක කරපු පො**** කියන්නේ යකෝ තමන්ගේ දේ අගය කරන්න කියන්නේ මෙහෙම හදන දේවල් මිසක් රටින් කෑලි ගෙනල්ල සෙට් කරන ඒ ව නෙවෙයි යකෝ ......:growl::growl::growl: තොපි වගේ ගොන් හරක් ඉන්නකන් ඉති කවදාවත් ලංකාවට හොදක් නම් වෙන්නේ නැහැ තමා ......:frown::frown::frown::frown: උබට ඕනනං ගනින්කෝ මයික්‍රෝ බැරිනම් පිකෝ හරි චීන කාර් මගෙනම් බලලවත් ඔය චීන හු***** බඩු ගන්නේ නැහැ යකෝ ..... පරණ LH 30 යක් ගන්න ව ඔයිට හොදා ......:yes:
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    අපේ එවුං ඉන්දියාවට බැන්නට ඉන්දියාවෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා
    :yes:
    ඒ වුනාට මන් නම් කියන්නෙ දැන් නම් වැඩිපුර තියෙන්නෙ ගන්න ඕන නැති දේවල්
    Anyway Good Post Rep2+
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    India wa karapu ker$ kam hinda thamai lankawa 30 auruduak rata apassata giye .neth nam ada lankawa india wata wada diyunui mun gen ganna deyak nea .maha sakkili jathiyak
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමද අපේ උන්ගෙ සද්දෙ. අවුරුදු 2500 යේ පුරාජේරුව.?? මේ පො*නයෝ රැල 2500 ඉතිහාසය ගැන දොඩව දොඩව පිනට කන්න දඟලනවා.. ඉස්සර කාලේ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් අලුත් විදියට හිතලා අලුත් දේවල් කරපු නිසා අපිත් තාමත් එයාල ගැන කතාකරනවා. ඒත් අපි??? අපි මේ රටට මොනවද කරේ? කරපු ඒකම දේ බඩේ ඉන්න එකත් පිටරටට ණයකාරයෙක් කරපු එකයි, කවදහරි දවසක අපිට පස්සෙ එන අපේ අලුත් පරම්පාවල් අපි ගැන කතාකරන එක කෙසේ වෙතත්, ශාප කරයි.:(